අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-08-15
ක්‍රිස්තු පූර්ව 400  ශීතකරන

8/15/2024 08:00:00 am

ක්‍රිස්තු පූර්ව 400 පමණ ජීවත් වූ අතීත මිනිස්සුත් "ශීතකරන" පාවිච්චි.කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද? විදුලිය සොයා ග...

Read more »
2024-08-14
රම්මල කන්ද

8/14/2024 08:00:00 am

හම්බන්තොට ඇති තෙත් කළාපය රම්මල කන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවා පත්තුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රම්මල හෙවත් රන...

Read more »
2024-08-13
පන් පැදුර

8/13/2024 08:00:00 am
1

මහගෙදර කුස්සියේ පැදුරු ආනක තිබුණු රටා පැදුරක් අරන් දිග අරින්නෙමි සොඳින් රතුපාට සුදුපාට ජ්‍යාමිතික හැඩ මවන රමණීය පන් පැදුර මගේ ඇස ගැටෙනවා . ම...

Read more »
2024-08-12
මඤ්ඤොක්කා වලින් කේක්.

8/12/2024 08:00:00 am
1

මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ.. පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ..... ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න...

Read more »
2024-08-11
බේත් හේත් එක්ක " up lifting" වචනත් කවලම් කරමු .

8/11/2024 08:30:00 am

ඊයෙ හවස් අතේ තාත්තාව දොස්තර මහත්තයාට පෙන්නන්ඩ තිබුනනෙ. ඉතිං පහකුත් ගානට පිටත්වෙලා යන අතර මග මං ඕනවටත් වඩා කතා කර කර හිටියටමොකද වෙනදට තොරතෝන්...

Read more »
2024-08-10
මුඛ පිළිකාවේ ලක්ෂණ

8/10/2024 08:00:00 am

මුඛ පිළිකාවේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මුඛ පිළිකා යනු මුඛය සෑදෙන ඕනෑම කොටසක වර්ධනය වන පිළිකාවකි. මුඛ පිළිකා ඇතිවිය හැක්කේ කොතැනින්ද? තොල් විදුරුම...

Read more »
2024-08-09
Queen Farida

8/09/2024 08:00:00 am

ෆරීඩා රැජිනගේ සහ ඊජිප්තුවේ ෆාරුක් රජුගේ විවාහය සැබවින්ම සිත් ඇදගන්නා සුළු කතාවක්. නමුත් එය ඔවුන්ගේ අඳුරු හැරීමක් විය. ඔවුන්ගේ සම්බන්ධතාවය පි...

Read more »
2024-08-08
තීන්දුවක්.  - එල්ලා මරමි සමනලයා හෙට අටට

8/08/2024 08:00:00 am

මදුරුවෙක් මකුනෙක් කූඩැල්ලෙක් හා සමනලියක්............! --------------------------- මදුරුවාගේ කට උත්තරය :- අට හමාරට විතර මැලතියන් විසට බේත් අර...

Read more »
2024-08-07
බංග්ලාදේශය සහ අගමැතිනි ෂෙයික් හසිනා

8/07/2024 08:00:00 am
3

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා ගේ පලායාම පිළිබඳව විවිධ අදහස් පවතී. මුලින්ම මම එයා ගැන කියන්නම්. එයා පියා තමයි 1971 දී බංග්ලදෙශය නම් රටක් හැ...

Read more »
2024-08-06
පාස්පෝර්ට් අළුත් කලා ද ?.

8/06/2024 08:00:00 am
1

මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි. Online Appointment දාන්න...

Read more »