අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-06-09
හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි

6/09/2024 04:39:00 pm

හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි උදන් ප්‍රනාන්දු   'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමක...

Read more »
2024-06-08
පොඩ්ඩිගේ කථාව - නවවෙනි දිගහැරුම.

6/08/2024 06:07:00 pm
1

අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි. ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යල...

Read more »
විවේචනය කිරීම නරක දෙයක් නොවේ.

6/08/2024 04:54:00 pm

  සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද ලියැවිලි කිහිපයක එකතුවක් "අත්දැකීම්,කිහිපයක්"නමින් "නියමුවා ප්‍රකාශනයක්"ලෙස...

Read more »
2024-06-07
නිරුවත් සත්‍ය

6/07/2024 11:19:00 am

දවසක් බොරුවයි ඇත්තයි කතා කර කර ඉන්න අතර බොරුවට යෝජනා කලා අපි නාමු කියලා ළිං වතුර හරිම ලස්සනයි.පැහැදිලියි සත්‍යය, තවත් සැක හැර දැනගන්න , ජ...

Read more »
2024-06-06
ශ්‍රී ලංකාවේ ගංගා .

6/06/2024 05:34:00 pm

ශ්‍රී ලංකාවේ ගංගා . ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් භූමියෙන් 90% ක් පුරා පවතිනවා. ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුද...

Read more »
චන්ඩි දේශපාලකයන් පිටු දකිමු.

6/06/2024 11:55:00 am

චන්ඩි   දේශපාලකයන් පිටු දකිමු. දේශපාලකයින්   යයි අපි හදුන්වන්නේ ප්‍රා දේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරන මහජන ඡන්දයෙන් තේරීපත්ව...

Read more »
2024-06-05
ඇස් කූඩෙන් වතුර අදින්නම්...!!

6/05/2024 11:38:00 am

ම ම ඔයාට ආදරෙයි අහස තරම්.. මට මේ ලෝකේ ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. මේ ආදරේ එතරම් විසල්.. මම කියනවා. නර්මදා අහගෙන ඉන්නවා. ඊට පස්සේ එයා ...

Read more »
2024-06-04
සසර ගමන

6/04/2024 10:52:00 am
2

  සසර ගමන කියන්නේ කොහොමත් තනියම යන්න වෙන ගමනක්... අපි හැමෝම තනියම මේ ලෝකයට එනවා... තනියම මේ ලෝකයෙන් යනවා... ස්ථිර වශයෙන් ම හැමදෙයක් ම දාලා ...

Read more »
2024-06-02
උපහාර පිණිසයි.

6/02/2024 09:44:00 pm

  Chamila Shyamalie Gamage එයා මුලින්ම පාසල් ගියේ 2009 වසරේ.. එතකොට එයාට කථන ආබාධ තිබුණා .. එයා කතා කරපු වචන බොහොමයක් අනිත් අයට පහසුවෙන් තේර...

Read more »
උපකාර පන්ති.

6/02/2024 11:20:00 am

ඊයේ මැයි 31 දා උසස් පෙල ප්‍රතිපල නිකුත් වුනා .උසස් අධ්‍යාපනය සදහා 64 % ක ප්‍රතිශතයක් සුදුසුකම් ලබනවා. රජයේ සරසවිවලට නම් මින් 10% කට පමන ඉඩක...

Read more »