2023-10-17
ආච්චිගෙ සාක්ෂි 😀

10/17/2023 05:50:00 pm
1

----මූනු පොතෙන් විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප් ‍ රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත. විදේශ රටක...

Read more »
2023-10-16
මා පිය සබද මා ගැන මතක ද ? තවම

10/16/2023 02:01:00 pm

මට හැකි පමණ අත්වැල් පටලා ලොවම සිතුවිලි පෙලගසා මානයකින් නවම රතුපැහැ රුවින් හැඩගන්වූ ලක්දිවම මා පිය සබඳ මා ගැන මතකද තවම සැම තොරතුරම සුරැකිව රඳ...

Read more »
2023-10-14
දුකට කියන කවි

10/14/2023 10:09:00 pm
5

ගොම්මන් පාළුවේ පිල්කඩ උඩින් හිඳ සන්සුන් වෙන්න හැදුවත් කොච්චරක් අද හොල්මන් කරන බියකරු සිතුවිළි ...

Read more »
2023-10-13
සිතන්නට යොමු කරමු.

10/13/2023 10:02:00 am
1

එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ් ‍ යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම ...

Read more »
2023-10-11
එය තවම ඔහු ලග.

10/11/2023 09:26:00 pm
1

හිරු නිවෙන්නට දෙපැයකට පෙර බිමට යොමුවූ දෑස් අතරින් රාජගිරියට ඇදෙන පෙරහැර දනිති යනවග නො එන ගමනක. බාල ලී පෙට්ටියේ සැතපී ගියත් මට නුඹලා කියෙව්වැ...

Read more »
2023-10-10
විද්‍යඥ  නිකොලා  ටෙස්ලා.

10/10/2023 06:52:00 pm

ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ් ‍ රේෂ්ඨ විද් ‍ යාඥයෙකු බව පිළිගන්නවාද ? ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද? පළමු ප් ‍ රශ්නයට පිළිතුර ...

Read more »
2023-10-09
ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි

10/09/2023 10:05:00 am
2

කවියකට නවතින්න පුලුවන් කවියෙක් ඇතුළෙ විතරමද මං දැක්කා කවියක් ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි කරගැට පිරි අත්ලක් මැද උණුහුම් වී හිනැහෙන හැටි අහම්භ...

Read more »