කල්තොට පුරාන ජනපදයක්. පසු කාලීනව වලවේ ගග හරස් කර අමුණක් ඉදිකිරීමෙන් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා. පුරාණයේදී කල්තොට ඉතා සශ්‍රීක භූමි...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.
නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.
ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්රදානය කරන ලදී.
1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.
ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.
නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?
1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.
එම විෂය ක්ෂේත්‍ර වන්නේ,
භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.
!doctype>කල්තොට පුරාන ජනපදයක්. පසු කාලීනව වලවේ ගග හරස් කර අමුණක් ඉදිකිරීමෙන් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා. පුරාණයේදී කල්තොට ඉතා සශ්‍රීක භූමි...
සි රිමා – ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය. 1970 ට ප...
ලියලන ගල ආදම්ගේ පාදය පරවි කූඩු ලන්දේසි උසාවි සංකීර්නය කැලෘ අශ්වයින් කැලෑ අශ්වයින් බලකොටුව අ පි දූපත ඇතුලතට ගමන් ඇරඹුවෙමු. අපේ නඩයේ අවශ...
වෙළද පල මුහුද ලිහිනියා සපාරි රථය සූදානම්ව තිබිනි. මැදි වියේ සිටි රියදුරු මහතා හොද මාර්ගෝපදේශකයෙකු විය. සිංහල භාෂාව හොදින් හසුරුවන ඔහු අපට ...
මෙම සටහන කළ යුතුව තිබුනේ ජනවාරි මාසයේදීය. අප යාපනයේ සංචාරයක් සදහා දින නියම කර ගෙන සිටියෙමු. එක්වු පිරිස ගේ කැමැත්ත වූයේ අශ්වයින් බැලීම සදහා ...
යාපනය ෙකාටුව ප්‍රවාහනය DELFT ISLAND; යා පනය චාරිකාවකට එක්වෙන්නෝ බොහොමයක් දෙනා යාපනය පුස්ථකාලය,නාගදීපය ,නල්ලූර් කන්දසාමි කෝවිල, සාන්ත ජේම්ස් ...
👨👨👨👨👨👨👨👨👨👨👨 ප්‍රසන්න අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන දේශපාලනයේ සෑබැ යක‍්ෂ මුහුන හෙළිදර...
කාලෙකට පස්සේ . බොහෝම කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත්...
notes of imaginary "අප විජයගෙන් පැවතෙන්නමෝ වෙමු" යැයි යන්න ප්‍රකට මතයයි. මට...