හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් තුන් මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරි...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්‍රබුද්ධ'
!doctype>හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් තුන් මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරි...
ජා තික දේශපාලන පක්‍ෂ කාගේවත් පිලකට වත් පුද්ගලයෙකුටවත් අයත් නොවන මහජනතාවට පමනක් අයත්වන බූදලයන් ලෙස මීදුම සිතයි. එහෙත් ඒවා කවදාවකවත් මහජනතාව...
සද හොරෙන් හොරෙන් බලා වළා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා. කදුළු බිදු ගලා සදේ - තුරුලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සී...
කොලොම් තොට ඇත මහළුවී අවහන් හල නැත පැරණිවී එදා හඩමයි අදත් යවුයනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොදුරියේ. කුඹ ගසක් උඩනැවතිලා සිනා ...
මේ ජර්මනියේ . අපි ගේ වික්කා . දැන් අරන් යන්න හදන්නේ වැඩේ නම් බරපතලයි. සීරුවෙන් ! සීරුවෙන් !!. අප්පෝ කොහොම එහා මෙහා කර ගන්නද ?...
මේ 23 දිවයින පුවතක්. අනෙක් විදේශීය තානාපතින්ට ආදර්ශයක්. ඒත් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වගේ අය තානාපති සේවයේ ඉන්නේ එක්කෙනෙක් විතරනම් ක...
Image by DFID - UK Department for International Development via Flickr චැනල් 4 කාරයින්ගේ killing field in Sri Lanka අන්තර්ජාල...
ඇයි ?. හිනාවුනේ ?. මේ පොතේ තිබ්බ දේකට ..... මොකක්ද ඒ.?. මේ... ඒ තමයි කොර ගගහා යන මනුස්සයෙක් දැකලා තව මනුස්සයෙක් අහනවා ඇයි ඔයා කොර ගහන්න...