ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2011-06-26

නිවාස ප්‍රවාහනේ !.

මේ ජර්මනියේ . අපි ගේ වික්කා . දැන් අරන් යන්න හදන්නේ 

වැඩේ නම් බරපතලයි.

සීරුවෙන් ! සීරුවෙන් !!.

අප්පෝ කොහොම එහා මෙහා කර ගන්නද ?.

යාන්තම් පාරට නම් ආවා.

තව මේ වගේ පින්තූර ටිකක් අරන් එන්නම්.
අනුග්‍රහය  rite mail  මීදුමට යොමුවුනේ විද්‍යුත් තැපෑලේ මිත්‍රයෙකුගෙන්.

0 ප්‍රතිචාර: