අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, April 05, 2011
සමරමු කපුගේ - මං මුලාවු සමනලියක්

4/05/2011 10:07:00 pm
1

මං මුලාවී පාර හොයා ගෙන  හසරක් අසමින් යන ගමනේ   මංමුලාවු සමනලියකගෙනි  පාර අසා තිබුනේ   මං මුලාවී පාර හොයා ගෙන  හසරක් අසමින් යන ගමනේ   මංමුලා...

Read more »
Saturday, April 02, 2011
කඩ මන්ඩියේ  දොල අයිනේ

4/02/2011 09:54:00 pm
2

කතා නැතිව හිටියත්  - ගොළු වෙලා අපි කඩ මන්ඩියේ  දොල අයිනේ - නුඹව පෙනේ නැවතී බලනවා  මොහොතක් - කොහොම හරි කතා නැතිව හිටියත් - ගොළු වෙලා අපි ද...

Read more »
Sunday, March 27, 2011
සෝක සැනසුම් වේදනාවන් - වික්ටර් රත්නායක

3/27/2011 07:50:00 pm
3

සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා   ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා   ඈ ගේ නිලුපු...

Read more »
Thursday, March 17, 2011
තක්‍ෂලාවේ ගුරු තුමෝ

3/17/2011 10:42:00 pm

මව් පිය දහඩියෙන්   අතට ආ ගිරා - මොනර කොළ අනුකම්පාවක් නැතිව  - ටික්කා උදුරද්දී රටේ නැති කුණු හරුප  - ශිල්ප කොට බෙදා දෙයි තක්‍ෂලාවේ ගුරු තුමෝ...

Read more »
Thursday, March 10, 2011
no image

3/10/2011 08:27:00 pm
1

මීදුම සදු මහ දශාව පිලිබදව පලකරන ලද ලිපියෙන් පසු අද පලකරනු ලබන්නේ කුජ මහදශා කාලයේදී ඇතිවිය හැකි පලාපල පිළිබදයි. රවි සදු මහදශා අනුපිලිවෙලින් ...

Read more »
Wednesday, March 09, 2011
සෝමාවතී අභයභුමිය.

3/09/2011 10:01:00 pm

සෝමාවතී අභය භුමියේ වැවක් සෝමාවති අශයභුමියේ අලි අඩි සටහන් (වංගෙඩි ඇවිදලා.) සෝමාවතී අභයභුමියේ වැවක්

Read more »
Tuesday, March 01, 2011
ලිප්ස්- ලාටු පුඩිම.

3/01/2011 10:17:00 pm

රස රස ආහාර දොරට වඩින්නේ දානේ ගෙවල් වලදී සහ මගුල් ගෙවල් වලදීය. ඒත් මගුල් ගෙවල් හෝටල් වලට කොන්ත්‍රාත් දෙන මේ කාලයේ   රසවත් ආහාර කෙසේ වෙතත් බ...

Read more »
Tuesday, February 22, 2011
මට නුබ විතරක් වුනාට - නුබට ඉන්නේ මම විතරද ?

2/22/2011 10:44:00 pm

වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද  රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද  විහගුන් පෙම් ගී ගැවුවට -  ගී කියන්නේ උන් විතර...

Read more »
Monday, February 07, 2011
රගහල ඇත අඩ අදුරේ -

2/07/2011 08:49:00 pm

අන්න බලන් කුමරිය මනමේ  තනිවී ඇත හිම ගිරි අරනේ. දිවියෙන් යුද කල ඔබදුටු මොහොතේ මගේ හද ගැබ තුල පිරුනයි ආලේ නැතිමුත් රජ සැප හිමගිරි අරනේ ...

Read more »