ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2011-03-27

සෝක සැනසුම් වේදනාවන් - වික්ටර් රත්නායක




සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා

සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා

වීනාවේ තත් මැද ගී ගයන්නේ - පෑ සෙනෙහේ හද මිහිර මවා
වීනාවේ තත් මැද ගී ගයන්නේ - පෑ සෙනෙහේ හද මිහිර මවා

රන් කෙහෙලි බදිමින් මග සරසන්නේ
ජීවන ගමනේ මිහිර පතා

සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි -ජීවිතේ මතු වාසනා

මා සිහින විමානේ පැතුම් තටාකේ - ආදර කුසුමන් පිපි තියේ
මා සිහින විමානේ පැතුම් තටාකේ - ආදර කු සුමන් පිපි තියේ

සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ

සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි - ජීවිතේ මතු වාසනා

සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා
ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි - ජීවිතේ මතු වාසනා


- වික්ටර් රත්නායක



3 ප්‍රතිචාර:

නසරාණියා.. said...

අතීත මතක සැමරුම් මතක් කරන සින්දුවක්. බොහොම ස්තුතියි. සයිට් එකේ හිම වැටෙන එක නැවත්තුවනම් හොඳයි වගේ. ටිකක් විතර ස්ලෝ වෙනවා වගේ.

නසරාණියා.. said...

අතීත මතකයන් කඳුලු එක්ක මතක් කල සින්දුවක්. බොහොම ස්තුතියි. හිම වැටෙන එක නවත්තන්න පුලුවන් නම් හොඳයි. ටිකක් ස්ලෝ වෙනවා වගේ.

miduma said...

නසරාණියාගේ ඉල්ලීම ඉටුකලා. මීදුම මුණුවරම වෙනස් කලා.