මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම් පහන් තාරකාව...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්- විළක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම් පහන් තාරකාව...
ගොළු හදවත තේමා වාදනය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - ඔබේ සටහන ප්‍රතිචාර තුලට එක් කරන්න.
ජයසිරි මහා හාමුදුරුවනේ ජයසිරි මහා හාමුදුරුවනේ ආ …… ආ ……… දරමිටි ඇද්දා – රෑ නිදි වැරුවා ගිණිමැල ගහගෙන රැක සිටියා - එහෙව් අපිට අද එන්න තහංච...
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට ...
ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළ...
සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ . සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන සබද අපි කදු නොවෙමු - උනුන් ...
අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය. මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ විට...
තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ . තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව,කරුණාවන්ත බව දක්වන, නීතීයට යුක්තියට ගරුකර...
ලග්ණය - ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්‍රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු කර ගත...