ආණ්ඩුව උත්තර පත්‍රයකුත් එජාපය සහ ජවිපෙය ප්‍රශ්න පත්‍රයකුත් මධ්‍යමම සහ වයඹ ඡන්දදායකයින් වෙත බෙදා දී තිබේ. 14 දා පස්වරු 4.00වන විට ඡන්දදායකයි...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ආණ්ඩුව උත්තර පත්‍රයකුත් එජාපය සහ ජවිපෙය ප්‍රශ්න පත්‍රයකුත් මධ්‍යමම සහ වයඹ ඡන්දදායකයින් වෙත බෙදා දී තිබේ. 14 දා පස්වරු 4.00වන විට ඡන්දදායකයි...
කාලයට ප්‍රශ්නය තල්ලු නොකර ප්‍රශ්නය කරට ගෙන විවේකයක් විරාමයක් නොදී මාවිල් ආරු වල සිට මුලතිව් දක්වා පැමිණි ගමන අද කාටවත් විස්තර කලයුතු පැ...
මේ දවස්වල අපූරු කතා කියවන උත්තමයෙක්. මම කවදා හරි ජනාධිපතිවෙනවා කියලා එක දවසක කියනවා. ආයෙත් දවසක මම ඒකාධිපතියෙක් වෙනවා කියලා සද්දයක් දානවා. ...
අපේ පාර්ලිමේන්තුව ලෝකයේම ඇමතිවරුන් වැඩිම ගණණක් සිටින එකම පාර්ලිමේන්තුව විය හැකියි. ඒත් කමක් නෑ කියල හිතමු. මේ මැතිතුමන්ලා ට භාර විෂයය පථය ගැ...
මා චින්තනට කඩේ යන බව ක්ෂනිකව හදුනා ගත්තත් සත්‍ය එසේ නොවන බව සදහන් කරමි. මම මේ පුංචි රටට ආදරේ කරමි. අපිට එක වහලක් යට එකට බතක් උයාගෙන කන්න තර...
සිරසට ප්‍රහාරයක් එල්ල වූ විට ආණ්ඩුවවට ඇගිල්ල දික්විය. දවස පුරාම ආණ්ඩුවවට එරෙහිව මාධ්‍ය ලොක්කන්ගේ ප්‍රකාශ , තව තවත් අයගේ ප්‍රකාශ ඒක පාර්ශවිකව...
රනිල් මහත්තයාගේ නවතම ව්‍යාපෘතිය “ ඉවසුවා ඇති”. මටනම් හිතෙන්නේ තව ටිකක් ඉවසන්න වෙයි කියලා. මානුෂික මෙහෙයුම්වල ඉන්නේ නාගරික පංතිය නෙමෙයි. හද...
ටිල්වින් සහෝදරයාට ජොලි. ( මම නම් සහෝදරයා කියන්න අකමැතියි රට වෙනුවෙන් කතා කලාට වැඩක් කරන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියක නේ ඉන්නේ.) කරු ආණ්ඩුවෙන්...
කරු ගැන අදහසක් කිව යුතුය. “කරු ආවොත් පායයි හිරු” කිවු අපි කරුගේ “ මරු වැඩ” වැඩ ගැනද අසා ඇත්තෙමු.සත් භාවයෙන් කරන වැඩ ගැන පද හදන එක අපේ රාජක...
මම බ්ලෝග් මාධ්‍ය දෙස බැළුවේ සංවාදයකට සුදුසු තෝතැන්නක් ලෙස. අපිට ලැබෙන නව අත්දැකීම් , නව දැනුම බෙදාගන්න හැකි තැනක් . ඒ වගේම අපි දකින අපි අත...