Tuesday, December 09, 2008
බ්ලෝග් බ්ලොක් නොවි ඉදිරියට.
මම බ්ලෝග් මාධ්‍ය දෙස බැළුවේ සංවාදයකට සුදුසු තෝතැන්නක් ලෙස.
අපිට ලැබෙන නව අත්දැකීම් , නව දැනුම බෙදාගන්න හැකි තැනක් . ඒ වගේම අපි දකින අපි අත්විදින සමහර සිද්ධීන් වලදී අපිටම පෞද්ගලිකවු විවේචන බෙදා හදාගෙන සාධාරණ විනිශ්චයක් ලබාගන්න පුළුවන් තැනක් මේ අඩවියෙන් නිර්මානය වනවා දකින කැමැත්තක් මට තියෙනවා.
අපේ සටහන්වල අඩුපාඩු තව එක්කෙනෙකුට ඌණ පුරණය කරලා සම්පුර්න කරන්න පුළුවන්. එතකොට දැනුම පරිපුර්ණ කරගන්න අවස්ථාවක් නිර්මාණය වනවා.
දවසක අපේ සහෘදයෙකු බ්ලෝග් ගැන පුංචි පහේ වර්ගීකරණයක් කරලා තිබුනා. මම කොයි ගනයට වර්ග වෙනවාද දන්නේ නෑ. තොප්පිය හරිනම් දාගන්න කියලත් තිබුනා.මට හරියන තොප්පියක් තිබුනද මම බැළුවේනම් නෑ.
2009 අළුත් අවුරුද්දේ කවුරු කවුරුත් අළුත් අත්හදා බැලීම් කරාවි කියලා මම හිතනවා.
මාසේ අන්තිමට එන බිල පලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමු.

Subscribe to:
Post Comments (Atom)
2 comments:
"මාසේ අන්තිමට එන බිල පලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමු"
වටින කියමන...
මේ word verification එක අයින් කරලා comment box එක වෙන පිටුවකට යන්නේ නැතුව post එක තියෙන පිටුවටම දාන්න බැරිද?
මට නම් පුළුවන් වෙයිද මන්දා...
Post a Comment