හුණු ගල් පොකුණ - කල්තොට
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.
බේකර්ස් බෙන්ඩ්
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
බේකර්ස් බෙන්ඩ්
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
යාපහුව
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2013-06-18
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස - විශාරද නන්දා මාලණි
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
කුසින් අඩක් දල අහරින් සකසා
කෙසග සිරුරු රළු යහනේ සතපා
අනියත් හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප වන පොත් කරනා
මානව මනවිකාවන්ගේ
නලියන රුධිරයේ උණුසුම් සුසුම
ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන්
සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා
මානව මනවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ...............................
සුවද නොවේ.
Subscribe to:
Posts (Atom)