අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Wednesday, January 22, 2025

1/22/2025 11:25:00 am






සත්ව ප්‍රේමියෙක් වූ ඔහුගේ සත්ව එකතුවට 
අලුතින්ම එකතු වුණේ වෘකයෙක්.
මේ වෘකයා පුහුණු කරවීම සඳහා
 පුහුණු කරු⁣වෙකු ඉල්ලා පුවත්පත් දැන්වීමක් පල කළා.
එයට ඉදිරිපත්වුණේ  "රෑමත් තරුණියක්" සහ 'වයස්ගත පුද්ගලයෙක්'.
ඔහු පළමු අවස්ථාව දුන්නේ ඇයට.
ඇය වෘකයා සිටින කූඩුවට ගියේ කිසිදු බයක් සැකක් නොමැතිව.
වෘකයා ඇයව ලෙවකන්නට පටන් ගත්තා."
"දැක්කද තමුසෙටත් පුළුවන්ද ඒ දේ කරන්ට ?''
ඔහු වයස්ගත පුද්ගයගෙන් ඇහුවා.
"මොකද බැරි !
ඔය වෘකයා පොඩ්ඩක් අයින් කරලා දෙනවකෝ!"
වයස්ගත පුද්ගලයා කිවුවා
-  කමල් පී අලහකෝන්.
A day in the life

0 ප්‍රතිචාර: