අන්දරේ මියගියේ නැත ඔහුගේ භෞතික ශරීරය අප අතරින් වෙන්ව ගියත් , තවමත් ජීවතුන් අතර සිටිමින් අපි අතීතයටත් වර්තමානයටත් කැදවා ගෙන එන්න ඔහුගේ බුද...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
අන්දරේ මියගියේ නැත ඔහුගේ භෞතික ශරීරය අප අතරින් වෙන්ව ගියත් , තවමත් ජීවතුන් අතර සිටිමින් අපි අතීතයටත් වර්තමානයටත් කැදවා ගෙන එන්න ඔහුගේ බුද...
අන්දරේ රජවාසලට සේවය කරමින් වාසල ඇසුරේ පදිංචි කාරයක් බවට පත්විය. උපන් ගෙයිම කවියෙක්වු ඔහු පොතපතින් නොව පරිසරයෙන් ස්වභාවධර්මයෙන් හා ජණ සමාජයේ...
අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ වර්ණනාවට කාන්තාව වස්තු විෂයයක් විය. ගිහි රසවතුන් මෙන්ම පැවදි උතුමෝද ස්ත්‍රීන් අපුර්වතම උපමා එක් කර වර්...
අද වප් පුර පසොලොස්වක පෝය. ලංසි අවුරුද්ද ගෙවෙන්න තියෙන්නේ තව මාස දෙකයි - නැත්නම් පෝය දෙකයි. ලංසි අවුරුද්ද කියලා කලක් භාවිතා උනේ ක්‍රිස්තු ව...