අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-09-21
අටංගෙඩිය

9/21/2025 10:00:00 pm

දන්නවද අටංගෙඩිය ගැන.. ඇත්තෙන්ම විවාහ මංගල්‍යයක් කියන්නෙම ආගමික,සංස්කෘතිකාංග වලින් පිරුණු මහෝත්සවයක්.අතීත ජන සමාජයේ ඉතිම් අද වාගේ මංගල යෝජනා ...

Read more »
2025-09-20
එස් ටී කාර්තිගේෂන්  සිහිවටනය .

9/20/2025 10:00:00 pm

ඉතින් අද මම කියන්න යන්නේ රත්නපුරයට 1913 අවුරුද්දේ ආපු ගං වතුර ගැන විශේෂ සිදුවීම් ටිකක්. ඒ ගංවතුර මට්ටම රත්නපුර "වේස් අනුස්මරණ" ගොඩ...

Read more »
2025-09-19
කල්තොටින් - වැලිගෙපොලට

9/19/2025 10:05:00 pm
2

මේ කතා බහේදී අපට මග හැරුන තැන් කිහිපයක් තියෙනවා. අපි කල්තොට ට ගියේ බෙල්ලන්ගල දූර්ගය හරහා ඒ මැදින්. මධ්‍යම කදුකරයේ දකුණු මායිම දිගේ. දේශගුණ...

Read more »
2025-09-18
නේපාලය

9/18/2025 08:53:00 am

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මගින් ආණ්ඩු පෙරලා දැමූ බොහෝ රටවල ජනතාවට එමගින් යහපත් බලපෑම් මෙන් ම, අයහපත් බලපෑම් ද සිදුව ඇත. ඒ සම්බන්ධ උදාහරණ කි...

Read more »