අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි. ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරස...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි. ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරස...
"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න තරුණයෙක් තම පියාට මෙසේ කීය: ඔබට වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත. Wifi නැත
තේ දළු නෙලන්නියක්. සින්න පිල්ලේ නම් දෙමල කතකට රූපසිංහ නම් කවියා කියූ කවි. නම්බ සින්න පිල්ලේ නී මා වෙතට රෙම්බ රෙම්බ ගිනි...
පීඩිත පන්ති ජනයාගේ විමුක්තිය පතා ඇරඹුණු අරගලය අරබයා තම මුළු ජීවිතයම කැප කළ 'සමසමාජ' පක්ෂ නායක එන්. එම්. පෙරේරා සහෝදරයාගේ 120 වන ජන්...
අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ න...
අටිය වඩන අටුගොඩ කුරු මරකාවා නැටිය බරින් පලගත්තේ පලදාවා කටුවට එන බඹරිඳුගේ ගෝසාවා කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා මස් නිසා කැලේ ඇවිදින දිවි ද...
වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු. රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳ...
අද සමාජයේ බහුතරයක් මිනිස්සු වැරදියට අවබෝධ කරගත්ත දෙයක් තමා අලින්ගෙ වෘෂණ කෝෂ තියෙන්නෙ ඔලුවේ බව..... මේක ගැන සාමාන්‍ය මිනිස්සු විතරයි නෙවෙයි ග...
වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ? ඒ 1984 වර්ෂය...
කටුනායක නෙක්ස්ට් ඇඟළුම් කම්හල හිටි අඩියේ වසා දමනු ලැබීය. මෙරට කම්හල තිබුණත් එක්සත් රාජධානියේ මෙහෙයුම් කාර්යාලය පවතින මේ කම්හල වසා දැමීමට හේත...
ගිලටීනය මගින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය. එක්කෙනෙක් දැඩි ආගම් භක්තිකයෙක් , අනිත් දෙදෙනා නීතිඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක්......විය. මරණ ...
මෙරට පළමු අගමැති ඩී.එස්.සේනානායක උගතෙකු නොවි ය.අධ්‍යාපනය ලබා තිබුණේ හය ශ්‍රේණියට පමණක් යැයි කියති. නමුත් හේ "කුශාග්‍ර බුද්ධිමතෙකු විය. ...
එදා මහනුවර මහමාර්ග පද්දතියට විශාල සේවයක් කල කැප්ටන් ඩෝසන්ගේ නවාතැනවූ ෆ්ලෝරන්ස් විලා අද නවීකරණයවූ පේරාදෙණිය තානායම..... කොළඹ - මහනුවර පාර ඉදි...
දැන් අවුරුදු හැත්තෑවත් පැනලා ? ඔව්.
වමේ සිට දෙවැන්නා සමන් පියසිරි සහෝදරයා. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු පක්ෂයේ ප්රමුඛ පෙළේ න...