ජීවතුන් අතර සිටියත් නැතත්, උගත්කමට අභියෝග කළ නොහැකි සැබෑ උගත්තු... ලලිත් ඇතුලත්මුදලි මෙරට දේශපාලන ක්ෂේත්රයේ සිටි ලොව පිළිගත් කීර්තිමත් උගතෙ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
ජීවතුන් අතර සිටියත් නැතත්, උගත්කමට අභියෝග කළ නොහැකි සැබෑ උගත්තු... ලලිත් ඇතුලත්මුදලි මෙරට දේශපාලන ක්ෂේත්රයේ සිටි ලොව පිළිගත් කීර්තිමත් උගතෙ...
රෝග රැසකටම දිව ඔසුවක් වූ විශ්මිත ගුණ ඇති මුරුංගා..... හෝගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගාවල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද? මේ ක...
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා... හිත් දැහැනේ වෙලී තිබුණු නෙ...
වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මා...
ඔබත් කසකසා ඇට දාපු සරුවත් බීලා තියනව ද..? ඔබ දන්න කස කසා ඇට මේස හැන්දක් දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ සිදුවන වෙනස.. සුපිරි ආහාරයක් ලෙස බ...
මේ පෙබරවාරි මාසයයි. පෙබරවාරි මාසයේ පොහොය දිනය නවම් පුන් පොහොය දිනයයි. බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බු...
මම මේ කියන්න යන්නෙ පෘතුගාලයේ තියන එක්තරා ප්‍රධාන පෙලේ සුපිරි වෙළෙඳසලකට ගිය වෙලාවේ දකින්න ලැබුන ලස්සන වගේම හරිම මානුෂිය සිදුවීමක් ගැන. මම මේ ...
කෙනෙකු ගිතෙල් ආහාරයට ගන්නා වග ඇසීමෙන් පවා ඔහු බුද්ධිමත් ධර්මිකයකු ය යන හැඟීමක් ඉබේම ඇති වේ. එසේ වන්නේ සිහි නුවණ, ශුක්‍ර, ඕජස්, බල වර්ණ, දෘෂ්...
ඩිලාන් ප්‍රගීත් - සොදුරු ඉසඹුව. ( මුණු පොතෙන් ) බේගල්කාරයන් කොතෙකුත් සිටිතත්, සත්‍ය සිද්ධි හැටියට ඒ හැම දෙනා ම කියන බොරු රසවත් නැත. රසවත්...
කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද? 👧👧👧 මිත්‍ය මත බැහැර කල යුතුයි. අද ශාරීරික සෞඛ්‍ය ගැන දැනුම්වත් සමාජයක අපි ඉන්නේ.මාන...
චීනයේ ගුවැන්ෂු හි සිදු වූ මංකොල්ලයක් අතරතුර, බැංකු කොල්ලකරු බැංකුවේ සිටි සියල්ලන්ටම කෑ ගැසුවේය: "හෙල්ලෙන්න එපා. මුදල් රාජ්‍යයට අයිතියි....
ඔබත් කසකසා ඇට දාපු සරුවත් බීලා තියනව ද..? - ඔබ දන්න කස කසා ඇට මේස හැන්දක් දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ සිදුවන වෙනස.. සුපිරි ආහාරයක් ලෙස...
1996 මුලතිව් කඳවූර සමඟ දැවුණු අපේ කාලයේ වීදිය බණ්ඩාරලා යටත් වීම පසෙකලා ඔවුන් මාතෘභූමියේ උස් නිදහස වෙනුවෙන් සටන් කළහ.මේ ඡායාරූපයේ ගිණි ජාලා ම...
මඤ්ඤොක්කා හා ඉගුරු එකට ගන්න එපා. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනිමෙන් විෂ විය හැකියි. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටිය...