ගිහාන් සමරසිංහ - මුණුපොතට. මම සරලව කියන්න උත්සාහ කරන්නෙ ලෝකෙ හැමතැනම ගොඩාක් දෙනෙක් කතාවෙන ධනවාදයේ වර්තමාන ස්වරූපය සහ සමාජවාදය අතර ඇති මූලික...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ගිහාන් සමරසිංහ - මුණුපොතට. මම සරලව කියන්න උත්සාහ කරන්නෙ ලෝකෙ හැමතැනම ගොඩාක් දෙනෙක් කතාවෙන ධනවාදයේ වර්තමාන ස්වරූපය සහ සමාජවාදය අතර ඇති මූලික...
අදවන් දිනෙක සැමරෙන මතක අතර ඩඩ්ලි.... 73 අප්‍රේල් වෙද්දි මට වයස අවුරුදු 13, ඒක හරි සුන්දර සමයක් අප්‍රේල් 1 වැනිදා ඉඳලම ගැමියෝ අලුත් අවුරුද්දට...
ළමයින්ට දුෂ්ඨකම් කරන්න එපා - උන් ඉක්මනට ලොකු වෙනවා -- පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ...
අද බක් පෝය දිනයයි. සිංහල හිණ්දු අලුත් අවුරුද්ද මුව විට මෙවර පෝය දිනය එළඹ තිබේ. බක් පෝය ශාසන ඉතිහාසයේ වැදගත් වන කාරනා කිහිපයකි. බුදුරජානන් වහ...
වෙළඳ යුද්ධය හා චීන උපායමාර්ගය --මිගාර රත්නායක මුණු පොතට. චීනය සහ එක්සත් ජනපදය අතර පවතින භූදේශපාලනික තරගය වර්තමාන ලෝක දේශපාලනයේ ප්‍රධානතම සන්...
ඇමරිකානු ආනයන සදහා තීරු බදු 0% කළ යුතුයි - රවී කරුණානායක. මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ ...
මෙයාව දන්නවද? නෑ මම හිතන්නේ නෑ... මේ ආචාර්‍ය නෙවිල් හේවගේ මැතිතුමා. මේ ජාතිකවීරයෙක්. ඈ..කොහොමද එහෙම වුනේ? අපේ හමුදාව අවුරුදු 30 යුද්ධ කරල ...
අදටත් කතාවටත් කියනවනේ බත බුලතින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා.ඒ කියන්නේ එදා ගැමියා බතට වගේම බුලතටත් ලොකු වැදගත් කමක් දීලා තිබු...
ජවිපෙ ට වසර 60 කි. එයින් වසර 51 ක් පැවතියේ ඉන්දියන් විරෝධයකි. ඉන්දියාව ගැන ජවිපෙ අලුත්ම ප්‍රතිපත්ති වෙනසට තවම මාස 9 ක් වත් නැත. පක්ෂයක් ව...
කමල් පී අලහකෝන් සහෝදරයා 2021 අප්රේල් 06 වෙනිදා මුණු පොතට එක් කල මේ ලිපිය කියවමු. - ඔහුට ස්තුතියි. ඇරඹී අඩ සිය වසක් ගෙවුනද එම කාලාවකාශය.තුළ...