අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Wednesday, September 25, 2024
සල් ගස

9/25/2024 08:00:00 am

සල් ගස කියන්නෙ බුද්ධ චරිතය හා බැඳුනු බුදුදහමත් සමග අප හඳුනාගත් ශාකයක්.පූජනීය ශාකයක් ලෙසද බහුතරයක් හඳුන්වනව.නමුත්, "සල් ගහ කියලා ලංකාවේ ...

Read more »
Tuesday, September 24, 2024
ජනප්‍රිය වාසගම්

9/24/2024 08:00:00 am

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් පෙරේරා මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙය...

Read more »
Monday, September 23, 2024
ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma

9/23/2024 08:00:00 am
2

ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භා...

Read more »
Sunday, September 22, 2024
මට ඕන හරිහමං මිනිහෙක්...

9/22/2024 08:00:00 am

මට ඕන හරිහමං මිනිහෙක්... කළුවො මට ඕනෑම උඹ වාගේ හිත හයිය මිනිහෙක්... අවජාතකයි කියා ලෝකයෙන් එළවගත් උඹ වාගේ අතිජාත මිනිහෙක්... කිඩාරම් මලකටත් ප...

Read more »
Saturday, September 21, 2024
මහබඹා කෝලම

9/21/2024 08:00:00 am

මහබඹා කෝලම සමන් දේවාල පෙරහැරේ එන සුවිශේෂී ම අංගයකි. මිනිසුන් එය "මහබඹා, මහබබා, මහබඹා කෝලම, මහ පඹයා" යනුවෙන් ද හදුන්වයි. මහබඹා කෝල...

Read more »
Friday, September 20, 2024
හෙළ ගැමියා ඩී. ආර්.

9/20/2024 08:00:00 am

මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළු ඩී. ආර්. නානායක්කාර මහතාගේ මතකාවර්ජනයක් අදට යෙදෙන ඹහුගේ ජන්ම දිනයේදී ඹහු සිහිකිරීම වෙ...

Read more »
Thursday, September 19, 2024
 දුරමැන්න හැටි

9/19/2024 08:00:00 am
2

පැරණි ගම්වල හිටිය මිනිස්සු දුර ගැන ඒතරම් හිතුවෙ නැතිවුණාට දුර මනින්න තමන්ගෙම කියල ක්‍ර්‍රමයක් හදාගෙන තිබ්බ. අද මේ කියන්නෙ ඒ වගේ කීපයක් ! 1 ද...

Read more »
Wednesday, September 18, 2024
ගමේ අමුතු කෑම

9/18/2024 08:00:00 am

කැලෑ ගමේ අමුතු කෑම ... මා 82 වර්ෂයේ මොණරාගල දුෂ්කර සේවයට එන බව කිව්වම ගමේ බොහෝ අය කිව්වෙ අම්මෝ ඇති පදම් දඩමස් කන්න ලැබෙයි කියලා. අපේ ගම් වල ...

Read more »
Tuesday, September 17, 2024
බිනර පොහොය.

9/17/2024 08:00:00 am

මෙහෙනි සස්නේ ආරම්භය. බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ග...

Read more »
Monday, September 16, 2024
මීලාද් අන් නබි උත්සවය

9/16/2024 08:00:00 am

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය අදට (16 වැනිදාට) යෙදී තිබේ. ඉස්ලාම් චන්ද්‍ර දින...

Read more »