අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, September 09, 2022
චක්කරේ The Circle of  Poverty

9/09/2022 11:41:00 am
2

පොඩි සන්දියෙ ලොකු හරියක්  චක්කරේට මට යි ලැබුනෙ  කොටුවෙ ගෙදර ගමරාළගෙ  කේ .ජී .ජී .සිරියලතා. පන් ඉදිරුවෙ ,පාට දැම්මෙ  ලොකු හැළියේ තම්බන්නට  අත...

Read more »
Thursday, September 08, 2022
මළක් ගසක් විය

9/08/2022 01:23:00 pm

 “ටීචර්............. ” ය යි මුව පුරා පියකරු සිනහවකින් පිරි ඈ    දැන්   අවුරුදු 42 ක පමන වයසැති   කාන්තාවකි. මගේ මතකය ඈ හදුනාගත්තේ මා පලමු පත...

Read more »
Wednesday, September 07, 2022
අම්මාගෙන් ආදර පොඩි පුතාට

9/07/2022 10:08:00 am

වැටි වැටී නැගිටින හැටී වචන අමුණා මුමුණන හැටී දවසින් දවස ලොකු වෙන හැටී බලා ඉන්නෙමු තවමත් අපී කවට වදනින් සිනහ ගෙන එන කිසිවකුටත් වචනයෙන් නොපැරද...

Read more »
Monday, September 05, 2022
ඇදහීම සහ අවබෝධ කර ගැණීම.

9/05/2022 11:26:00 am

කසුන් ලියනගමගේ තම මුහුණු පොතේ පලකර තිබු ලිපියක්. බෞද්ධාගම , බෞද්ධ දර්ශණය පලවන මත විවිධයි. අප සංඝ සමාජය විසින් බුදු දහම ගැන පල කරන අදහස් විව...

Read more »
Sunday, September 04, 2022
අසිරිමත් ප්‍රේමය .

9/04/2022 03:00:00 pm

    පස් පියුම් සුසැදි  නිල් වනපෙතින්  පියාඹා  හිමව් ගිරි අරණ හැර අහස් කුස  සිසාරා  උකුසු ඇස යොමන්නෙමි සැබෑ ප්‍රේමය  සොයා  විශ්වයේ සත්සරට සවන...

Read more »
Thursday, September 01, 2022
මිහායෙල් ගොර්බචොව්. - සෝවියට් සමුහාණ්ඩුව.

9/01/2022 09:48:00 pm
4

හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට  පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා.  මිහායෙල් ගොර්බචොව් මහ...

Read more »
Wednesday, August 31, 2022
අපිත් මේ රටේ දරු පැටව්

8/31/2022 04:51:00 pm
2

උසස් පෙල ප්‍රතිපලත් සමග විභාගය පිලිබදව බොහෝ දේ ලියවෙනවා. මේ පැදි පෙල විශ්‍රාමලත් විදුහල්පති වරයෙක් වු සිරිපාල කහවත්තයන් විසින් රචිත නිර්මාණය...

Read more »
Tuesday, August 30, 2022
උසස් පෙල ප්‍රතිපල.

8/30/2022 06:33:00 am
7

උසස් පෙල ප්‍රතිපල නිකුත් වෙලා.විභාගයෙන් උසස් අන්දමින් සමත් දරුවෝ අගයමින් ඉන්න මේ වෙලාවේ උසස් පෙල සමත් , අසමත් දරුවන්ගැන අවධානය ගිලිහෙමින් ති...

Read more »