කා ලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ. පසුගිය දිනක මට මුණගැහුන යුවලක පි...
කා ලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ. පසුගිය දිනක මට මුණගැහුන යුවලක පි...
මල්කිත් මාත්දැන් දවස් ගානක්තිස්සේම හිත්වලින් ඔද්දල් වෙලාය. අපේ ආදරේ කතන්දරය පටන්්ගත්තේනම් උසස් පෙලවිභාග කාලයේදීය.ඒකත්ලෝකමහා සංග්‍රාමය වගේ එ...
“ ඉස්සන් පිසාපිය රා කලයක්ම බීපිය මෝ ව තම්බාපිය මෙ තුන කරලා මාව කාපිය ” තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් එ...
මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා. ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය...
විජය රජතුමා ක්‍රි.පු 544 උපතිස්ස පණ්ඩුවස්දෙව්අභය පණ්ඩුකාභය මුඨසිව දේවානම්...
මිදුමේ පාවෙනවා මිසක් මොනවත් අළුත් දෙයක් නැහැ. දවසේ දේශපාලන ප්‍රවෘත්ති බලපුවම හොදටම ඇති වෙනත් විනෝදාත්මක යමක් ගැන හිතන්න ඕන නැහැ. ඒ මදිව...
කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ පිහිට පතා කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්...
පාට වරුන ඇති කුකුලනි - මම් තොපට රණින් වලළු- තනවලා දෙමි පයට මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට ඉර දුටුවද නාඩන් කුකුලනේ හෙට සදට හ...
“බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ දෙනිපෙත හඩන හිරියාමල් පිපුනාවේ මා ආදරය දුටු බව නොම හැඟුනාවේ මා නැති කලෙක උන් සුවඳ...
notes of imaginary