අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2018-09-20

9/20/2018 09:52:00 pm
1





විජය රජතුමා ක්‍රි.පු 544
උපතිස්ස 
පණ්ඩුවස්දෙව්අභය 
පණ්ඩුකාභය 
මුඨසිව 
දේවානම්පියතිස්ස ක්‍රි.පු 250-210
උත්තිය 
මහාසිව 
සුරතිස්සසේන සහ ගුත්තික 
අසේල එළාල (එළාර) 
දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු) ක්‍රි.පු.161-137
සද්ධාතිස්ස ක්‍රි.පු.137-119
තුලත්ථන ක්‍රි.පු. 119
ලංජතිස්ස(ලැමිණිතිස් ) ක්‍රි.පු. 119 – 109
බල්ලාඨනාග ක්‍රි.පු. 109 – 103
වලගම් අබා (වට්ට ගාමිණි) ක්‍රි.පු. 103
පුලහත්ත බාගිය පනයමාරපිලයමාරධාතික ක්‍රි.පු.103 – 89
වලගම් අබා ( වට්ට ගාමිණි) ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.
මහාචුලි මහාතිස්ස ක්‍රි.පු77-63
චොරනාග ක්‍රි.පු 63 - 51
තිස්ස (කුඩා තිස්ස ) ක්‍රි.පු 51 – 48
සිවවටුකදාරුභාතික තිස්සනිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)අනුලා රැජින ක්‍රි.පු 48 – 44
කූඨකණ්ණ තිස්සභාතික අභය ( භාතික අභය තිස්ස , හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ) ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07

මහාදාඨික මහානාග 07-19
ආමන්ද – ගාමිණි අභය 19 – 29
කණිරජාණු තිස්ස 29 -32
චූලාභය 32-33-
ඉලනාග 33-43
චණ්ඩමුඛ ශිව 43-52
යසලාලක තිස්ස 52-60
යසලාලක තිස්ස සහ සුභ 60-67
වසභ 67-111
වංකානාසික තිස්ස 111-114
ගජබාහුක – ගාමිණි ( ගජබාහු I ,ගජබා ) 114 -136
මහල්ලක නාග 136 – 143
භාතික තිස්ස (බාතිය) 143 – 167
කණිට්ඨ තිස්ස 167 -186
බුජ්ජ නාග 186 –
කුංචනාග 187 – 189
සිරිනාග I 189 – 209
වොහාරික තිස්ස (වේර තිස්ස ) 209 – 231
අභය නාග 231 - 240
සිරිනාග II 240 – 242
විජය කුමාර 242 – 243
සංඝතිස්ස II 243 -247
සිරිසංඝබෝධි ( දැහැමි සිරිසගබෝ) 247 -249
ඝොඨාභය හෙවත් මේඝවන්න අභය ( ගොළු අබා) 249 -262
ජෙට්ඨ තිස්ස I 263 -273
මහාසේන (මහසෙන්) 274 – 301





සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් )
301 -328

ජෙට්ඨතිස්ස II
328-337

බුද්ධදාස
337 -365

උපතිස්ස I
365 – 406

මහානාම
406 – 428

වට්ටගාහක ජන්තු
428

මිත්තසේන ( මිත්සෙන් )
428 -429

පණ්ඩු
429 – 434

පාරින්ද
434 – 437

බුද්ද පාරින්ද
437 – 452

තිරිතර
452

දාඨිය
452 -455

පීඨිය
455

ධාතුසේන
455 – 473

කස්සප ( සීගිරි කසුබු)
473 – 491

මොග්ගලාන ( මුගලන්)
491 – 508

කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස )
508 -516

කිත්තිසේන
516 – 517

සිව
517

උපතිස්ස II
517 – 518

සීලකාල ,අම්බසාමනේර
518 -531

දාඨපභූත (දාපලු සෙන්)
531 -

මොග්ගලාන ( දල මුගලන් )
531 -551

කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් )
551 -569

මහානාග
569 – 571

අග්බෝධි I ( අක්බෝ )
571 – 604

අග්බෝධි II ( තුඩා අක්බෝ)
604 – 614

සංඝතිස්ස II
614

මොග්ගලාන III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්)
614 – 619

සීලාඝමේඝවන්න
619 – 628

අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ )
628

ජෙට්ඨතිස්ස
628

අග්ගබෝධි III (සිරිසංඝබෝධි සිරිගබෝ ) යලි රජ පැමිනේ
629 – 639

දාඨෝපතිස්ස
629 -650

කස්සප I
650 -659

දප්පුළු I
659

හත්ථදාඨ
659 -667

අග්ගබෝධි IV (සිරිසංඝබෝධි ,සිරිසගබෝ )
667 – 683

දට්ට
683 -4

හත්ථදාඨ II
684

මානවම්ම
684 – 718

අග්ගබෝධි V ( අක්බෝ )
718 – 724

කස්සප III (කසුබු,සුළු කසුබු )
724 -730

මහින්ද I
730 – 733

අග්ගබෝධි VI (සීලාමේඝ)
733 – 772

අග්ගබෝධි VII
772 -777

මහින්ද II (සීලාමේඝ)
777 – 797

උදය I
797 -801

මහින්ද III
801 – 804

අග්ගබෝධි VII
804 – 815

දප්පුල II
815 -831

අග්ගබෝධි IX
831 – 833

සේන I
833 – 853

සේන II
853 – 887

උදය II
887 – 898

කස්සප IV
898 – 914

කස්සප V
914 – 923

දප්පුල III
923 – 924

දප්පුල IV
924 – 935

උදය III
935 – 938

සේන III
938 – 946

උදය IV
946 – 954

සේන IV
954 – 956

මහින්ද I
956 – 972

සේන V
972 – 982

මහින්ද V (මිහිදු )
982 – 1029


මහින්ද V රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.
ක්‍රිව 1029 දී අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.


notes of imaginary

1 ප්‍රතිචාර:

vicharaka said...

රජවරු 660 ක් පමණත් රාජවංශ 2ක් හා දකුණු ඉන්දීය ආක්‍රඹණ වලින් පසු රාජ්‍යයන් 4 රජවරුත් මෙය පාලනය කරා . බොහොම වැදගත් තොරතුරක් ්
විචාරක දියණිය