අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-06-26
නිවාස ප්‍රවාහනේ !.

6/26/2011 08:17:00 pm

මේ ජර්මනියේ . අපි ගේ වික්කා . දැන් අරන් යන්න හදන්නේ  වැඩේ නම් බරපතලයි. සීරුවෙන් ! සීරුවෙන් !!. අප්පෝ කොහොම එහා මෙහා කර ගන්නද ?...

Read more »
2011-06-23
no image

6/23/2011 05:04:00 am
4

මේ 23 දිවයින පුවතක්.  අනෙක් විදේශීය තානාපතින්ට ආදර්ශයක්. ඒත්   මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වගේ අය තානාපති සේවයේ ඉන්නේ එක්කෙනෙක් විතරනම් ක...

Read more »
2011-06-21
හේන පාළුවට යන විට  ගෙදර තිබෙන මුව හමට බැට දීම

6/21/2011 09:32:00 pm

Image by DFID - UK Department for International Development via Flickr චැනල් 4 කාරයින්ගේ  killing field in Sri Lanka  අන්තර්ජාල...

Read more »
2011-06-17
බලලා එවර වෙලා මටත් දෙනවද ?

6/17/2011 09:54:00 pm
1

ඇයි ?. හිනාවුනේ  ?. මේ පොතේ තිබ්බ දේකට ..... මොකක්ද ඒ.?. මේ... ඒ තමයි කොර ගගහා යන මනුස්සයෙක් දැකලා  තව මනුස්සයෙක් අහනවා  ඇයි ඔයා කොර ගහන්න...

Read more »
2011-06-12
අදුරු කුටිය තුල       -        ටී.එම්. ජයරත්න

6/12/2011 07:45:00 pm
1

අ දුරු කුටිය තුල -  දොරගුළු ලාගෙන -  ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ  දෙවියන් හට නෑසේ  පොලොව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ...

Read more »
2011-06-08
2011-06-07
මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය

6/07/2011 09:47:00 pm
4

සත්‍ව සිරුරක් පාන්දර ගංගානම් ගගේ  දර්ශණයක්  මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය සුන්බුන් ?. මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස...

Read more »
2011-06-01
ගංගානම් ගග අසබඩ

6/01/2011 10:00:00 pm

කුණු කසල බැහැර කරන අවිධිමත් පිලිවෙත කසල සහ දඩාවතේ යන සතුන්  හිසට සෙවනක් නැතිව අපිරිසිදු බව අවිධිමත්ව කසල බැහැර කර ඇති අ...

Read more »