අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Monday, August 18, 2008
no image

8/18/2008 10:53:00 pm

සේවානියුක්තියන්ට වැටුප් දිනය මාසයේ වැදගත්ම දිනයි.රජයේ පාසල්වල බොහෝ විට මාසයේ 20 වනදාට වැටුප් ලබාදේ. ගුරුවරියන් දෙදෙනෙකු 19දා කල කතාබහක් මෙස...

Read more »
Saturday, August 16, 2008
no image

8/16/2008 08:52:00 pm

සබරගමුවට ඡන්ද උණ සෑදි ඇති රෝගී කන්ඩායම් අපමනය. ඔවුන්ගේ උණ දැන් දැන් අසාධ්ය අතට හැරෙමින් පවති. රෝගී කන්ඩායම් වලින් දෙගොල්ලක් අවිනිශ්චිත තත්...

Read more »
මම ප්‍රදීපාගාරයක්.

8/16/2008 08:42:00 pm

. නිව්ටන් දැඩි ගතිගුණ ඇති නාවික කපිතාන්වරයෙකි. යුරෝපීයෙකි. සිරිසෝම ද නාවිකයෙකි. ඔහු සහය නිලධරයෙකි. මේ දෙදෙනා සේවය කරන ලද්දේ නෞකා දෙකකය. ...

Read more »
Saturday, August 09, 2008
BEWARE OF THE DOCTORS

8/09/2008 09:38:00 pm

ශබ්දකෝෂ වල DOCTOR ලා කිහිපදෙනෙකු හමුවෙති. වෛද්‍යවරයා එක්කෙනෙකි. අනෙකා උසස් උපාධිධරයා., ආචාර්යවරයාය. තවත් විශිෂ්ඨ ගනයේ ‘DOCTOR’ ක්‍රියාපදයක් ...

Read more »
Thursday, July 31, 2008
විශ්ව ශක්තිය

7/31/2008 08:16:00 pm

මෑත දවසක අධි මානසික බලයෙන් ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන අන්දම දකින්ට මට ලැබුනා.ඔහු උපාධිධරයෙක්.කලක් රැකියාවක නියුක්ත වෙලා ඉදලා දැන් ස්වාධීනව ක...

Read more »
Wednesday, July 30, 2008
මරණය හා මත්පැන්

7/30/2008 09:59:00 pm
1

මරණය ගැන ඉස්සෙල්ලාම කියන්න සිද්ධ වුනා.අපි කවුරුත් මැරෙනවා. ඒත් අකාලයේ මැරෙන විට විහින් මැ‍රෙන විට , අදහසක් පලකරන්න කාටත් හිතෙනවා.මම මේ මාස ද...

Read more »
Tuesday, July 29, 2008
එන්න මීදුමට - 2008 අගෝස්තු

7/29/2008 10:18:00 pm
1

මීදුම...... ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා. තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ ...

Read more »