ශබ්දකෝෂ වල DOCTOR ලා කිහිපදෙනෙකු හමුවෙති. වෛද්‍යවරයා එක්කෙනෙකි. අනෙකා උසස් උපාධිධරයා., ආචාර්යවරයාය. තවත් විශිෂ්ඨ ගනයේ ‘DOCTOR’ ක්‍රියාපදයක් තිබේ. ලියකියවිලි ආදිය වංචාවෙන් වෙනස් කිරීමට ද DOCTOR නමින් ඇති ක්‍රියාපදයක් ඇත.
DOCTORATE එකක් ඇති මිත්‍රයෙක් අපට සිටී. මෙතුමා මේ මොන කණ්ඩායමේදැයි අප නොදනී.
අපේ මිත්‍රයා මොනවා කලත් DOCTORATE එකත් එක්ක ලැබුන තොප්පිය ඔළුවට වැටේ. කබාය ZORRO ගේ මෙන් උරහිසින් රැදී හුළගේ පාවී ලෙලදෙයි. සමාජයේ DOCTORATE එක ගැන විග්‍රහ ඇති කරගනී. මේ මිත්‍රයා ප්‍රථමික පාසලකටවත් ගොස් ඇත්දැයි සැක සංකා අපටත් ඇති කරයි.
මෙතුමා මාධ්‍යකරුවන් හා නිතර ගැටුම් ඇති කරගනී. මාධ්‍යකරුවන්ද මෙතුමා බයිට් එකට ගැනීමට නොපසුබට වෙති. දෙගොල්ලෝම අති පණ්ඩිතයෝ බව මහජනතාව තේරුම් ගෙන ඇති බව මේ මෝඩයෝ නොදනී.කාටූන් ශිල්පීන්ට කලක් අතිත රණවිරු රජතුමෙකු වී සිටියත් මේ දිනවල දම්වැලත් සමග සිටින ගෘහස්ථිත සිවුපාවෙකි.රජවුවත් නැතත් කඩුව නම් අතේ තිබේ.
අපේ කතාබහට ලක්වු ජනාධිපති වරයෙකුගේ අමාත්‍ය මණ්ඩලයක මෙවන් අමාත්‍යවරයෙකු සිටි බව සිහිපත්වේ.දෙදෙනාම රණසිංහ වුවත් අමාත්‍ය රණසිංහ මාධ්‍යකරුවන් සහ කාටූන් ශිල්පීන් බයිට් එකට ගැනීම නිසා නැත්තටම නැතිවී ගිය බව නොරහසකි.
නිල් බාල්දියක් හලා ගත් නරියෙක් රජ වී හද පායන විට හූ කිවූ කතාවක් අපි අසා ඇත්තෙමු. නරියාට රජ වුවත් ජාන වල රැදී ඇති පාරම්පරික ගති ලක්ෂ ණ අභිභවනය කිරීමට නොහැකි වූ බව රජ නරියා සනාථ කර තිබේ.
2008 අගෝස්තු මස 9 වැනිදා

0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.