පොල්ගස ලෝක ජනගහනයෙන් 1 /5 ක්ට පමණ නැතුවම බැරිය. පොල් ගස බහු වාර්ෂික වැවිලි බෝගයකි. ඒක බීජ පත්‍ර ශාකයක් වන පොල් ගස ඌෂ්ණ සහ තෙත් නිවර්තන දේශගු...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
පොල්ගස ලෝක ජනගහනයෙන් 1 /5 ක්ට පමණ නැතුවම බැරිය. පොල් ගස බහු වාර්ෂික වැවිලි බෝගයකි. ඒක බීජ පත්‍ර ශාකයක් වන පොල් ගස ඌෂ්ණ සහ තෙත් නිවර්තන දේශගු...
සිංහල නවකථාව ජනකාන්ත භාවයට පමුූණුවන ලේඛකයා ඩබල්යූ.ඒ.සිල්වා ය. ඔහුගේ නවකථා කෙතරම් ජනප් රියවීදයත්, ඒවායේ අළෙවියේ ප් රාමාණයෙන්ම පෙනේ. එමතු ...
කවියා මිනිස් සිත හා ජීවිතය කියවයි. හේ සොබා දහම විදියි. ඔහු මිනිසා විසින් නිර්මිත භෞතික බුද්ධිමය හා කාව් යමය ලොකය ගවේෂණය කරයි.ඉන්පසු එයින්...
Manel Abeysinghe පස්‌ගෝ රස චතුමධුර සහිත ලක්‌වැසියන්ගේ ආහාර පාන. ක්‍රි.ව. 1284 දී ලංකාවට පැමිණි දේශගවේෂකයකු වූ මාර්කෝපෝලෝ සහල්, කිරි හා මාංශ ...
ගොඩ හොද්ද ගැන අහල තියෙනවද? පහුගිය දවසක මේ ගොඩ හොද්ද ගැන කෙනෙක් අහල තිබිල මතක්වුණා ඉස්සර කාපු ගොඩ හොදි ගැන. " ඔය ගොඩ හොද්දක්වත් ඉක්මනට...
2025 ත් උදාවුනා කියමුකෝ. රටේ නම් උත්තර නැති ප්‍රශ්න වැලයි. වර්තමාන පාලනය උත්තර සපයයි කියලා හිතාගෙන ඉන්නේ. එක එක්කෙනා නම් නොයෙක් කතා කියනවා. ...