අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-07-14
ඒත් මේ අවසාන ලිපිය

7/14/2024 03:02:00 pm

ඒත් මේ අවසාන ලිපිය ඉතින් මා ප්‍රියය මේ අවසාන ලිපිය මල් පිපුණු උයන් වතු කෙළවරේ නින්නාද වු වචන පෙලහරේ සැබෑ වේ යැයි සිතූ ප්‍රේමයේ රාත්‍රිය ලයම ...

Read more »
2024-07-13
පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.

7/13/2024 04:16:00 pm

    පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන. කාලය මේ විදියට ගෙවී යනවා.... දවසක හැන්දෑවේ සමීර මට කතා කලා... කාලෙකින් කල මේ ඇමතුම , ඇමතුුම   ආගන්තූකයෙක...

Read more »
2024-07-12
සර් දෙන්නම නිවුන් දරුවෝ

7/12/2024 05:33:00 pm

  වියපත් වු දෙදෙනෙක් බීම හලක එක මේසෙක වාඩි වෙලා , බැස යන හිරු සමරනවා .දැන් ටිකින් ටික අදුරත් ගලනවා. ගලන අදුරත් එක්ක දෙන්නගේ කහ ‍ඉරේ සීමාව ඉක...

Read more »
2024-07-11
එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.

7/11/2024 08:18:00 pm

  ජීවිතය මොන වගේද? දැන් කාලේ පුංචි එවවුවන්ගෙන් බේරෙන්න හරි අමාරුයි. එයාලට නොයෙක් ප්‍රශ්න. උත්තර දීලා සෑහීමට පත් කර ගන්නත් බැහැ. මම දවසක් වෙල...

Read more »
2024-07-10
අතීතය මකනවද  ?.

7/10/2024 10:18:00 am

අතීතය මකනවද මහවැලිය උතුරන්න කඳුළු ඇස් පුරා ඇති ඒ කඳුළු හංඟන්න කප්පරක් හේතු ඇති ඉඳහිටක නොවේ හැම මොහොතකම දැනෙනවැති මගෙ මැණික නිහඬවම දුක දරන් ඉ...

Read more »
2024-07-09
අතීතය අතහරින්න ...

7/09/2024 02:37:00 pm

අතීතය අතහරින්න ... රාජාලියෙක් වගේ ජීවත්වෙන්න.!! (Forget everything in the past.. Let’s live like an Eagle. Turn unfavorable Event into stren...

Read more »
2024-07-08
එරික් ස්වෝන් ගල්වැටිය

7/08/2024 05:37:00 pm

සෝමාවතිය වන මැද ඇති "එරික් ස්වෝන් ගල්වැටිය" සෝමාවතිය බලන්න යන කෙනෙකුට වර්ථමානයේ දී පාරවල් බොහොමයක්ම භාවිත කරන්න පුලුවන්. නමුත් ලංක...

Read more »
2024-07-07
ජුලි හතයි........

7/07/2024 01:38:00 pm

  අද  ජුලි හතයි........ 1976 වෙන්න ඕන. ජුලි හත්වෙනිදා මම හිටියේ බොරැල්ල රිමාන්ඩ් බණ්ධනාගාරයේ....... බාන්ඩාගාරයේ ඒහෙම නෙමෙයි. අදට අවුරුදු  හත...

Read more »
2024-07-06
බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න

7/06/2024 02:06:00 pm
1

බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න දිනක් බූරුවෙක් කොටියෙකුට මෙසේ කීවේය. "තණකොළ නිල්". කොටියා මෙසේ පිළිතුරු දුන්නේය. "නෑ, තණ...

Read more »
2024-07-05
කපා කොටා ඉරා දමපු දේශයක්

7/05/2024 04:45:00 pm
1

  ආදරේ.. කපා කොටා ඉරා දමපු දේශයක් දුර ඈතට ඉගිල්ලෙන්න හීන දැකපු ලිහිණියන්ගෙ හීන බිඳපු දේශයක්.. සකියණේ...... මල් පිපුණු බිමක් මුඩු බිමක් කළ වෘ...

Read more »