අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2024-04-16
බතල

4/16/2024 08:31:00 am

බතල   දියවැඩියාව   ඇති   අයට   හොඳයි . බතල   යනු   අඩු   ග්ලයිසමික්   ආහාරයක්   වන   අතර   එයින්   අදහස්   වන්නේ   ඒවා   රුධිරයේ   සීනි   මට...

Read more »
2024-04-15
අලුත් අවුරුද්ද හා  අපේ රටේ රෑපවාහිණී කලාව..

4/15/2024 05:46:00 pm

සුසන්ත පිටුවලගේ ඉස්සර පිපුණු එරබඳු මල් දැන් ගමේ කොතනකවත් දකින්න නැත. ඉස්සර අවුරුදු සමයට අඹ අත්තක , කොස් අත්තක බැඳපු ඔන්චිලා, දැන් දැන් ගෙවතු...

Read more »
2024-04-14
වැඩ ඇල්ලීම ,  අත හැරීම හා  අම්මා..

4/14/2024 04:11:00 pm

වැඩ ඇල්ලීම , අත හැරීම හා අම්මා.. සාමාන් ‍ යයෙන් අපෙ අම්මා වැඩක් නොකර නිකරුණේ බලා ඉන්නා මොහොතක්, මගේ මතකයේ නැත. බලන බලන හැම වෙලාවක ඇය කුමන හෝ...

Read more »
2024-04-13
 සිංහල අවුරුද්ද අප්‍රේල් 13 14 තමයි

4/13/2024 05:05:00 pm

අවුරූද්දක ම වගේ මතුවෙන ප්‍රශ්නයක්. මේ ගැනත් මා ලිපි රාශියක් ලියා තියෙනවා. මා තාරකා විද්‍යාව ගැන හරි ජ්‍යොතිෂය ගැන හරි දන්නෙ නැති නිසාත් ජනශ්...

Read more »
2024-04-12
නිවන් සැප ලැබේවා!

4/12/2024 03:51:00 pm

  නිවන් සැප ලැබේවා! ලෙස සුභ පැතිය නොහැකිද? මේ ලෝකයේ විවිධාකාර සැප තිබේ. සියලුම සත්වයෝ ඒ සැප සම්පත් විඳින්නට දැඩි සේ කැමැත්ත දක්වයි. ඒ සියලුම...

Read more »