බතල දියවැඩියාව ඇති අයට හොඳයි . බතල යනු අඩු ග්ලයිසමික් ආහාරයක් වන අතර එයින් අදහස් වන්නේ ඒවා රුධිරයේ සීනි මට...
Tuesday, April 16, 2024
Monday, April 15, 2024
අලුත් අවුරුද්ද හා අපේ රටේ රෑපවාහිණී කලාව..
4/15/2024 05:46:00 pm
සුසන්ත පිටුවලගේ ඉස්සර පිපුණු එරබඳු මල් දැන් ගමේ කොතනකවත් දකින්න නැත. ඉස්සර අවුරුදු සමයට අඹ අත්තක , කොස් අත්තක බැඳපු ඔන්චිලා, දැන් දැන් ගෙවතු...
Sunday, April 14, 2024
වැඩ ඇල්ලීම , අත හැරීම හා අම්මා..
4/14/2024 04:11:00 pm
වැඩ ඇල්ලීම , අත හැරීම හා අම්මා.. සාමාන් යයෙන් අපෙ අම්මා වැඩක් නොකර නිකරුණේ බලා ඉන්නා මොහොතක්, මගේ මතකයේ නැත. බලන බලන හැම වෙලාවක ඇය කුමන හෝ...
Saturday, April 13, 2024
සිංහල අවුරුද්ද අප්‍රේල් 13 14 තමයි
4/13/2024 05:05:00 pm
අවුරූද්දක ම වගේ මතුවෙන ප් රශ්නයක්. මේ ගැනත් මා ලිපි රාශියක් ලියා තියෙනවා. මා තාරකා විද් යාව ගැන හරි ජ් යොතිෂය ගැන හරි දන්නෙ නැති නිසාත...
Friday, April 12, 2024
නිවන් සැප ලැබේවා!
4/12/2024 03:51:00 pm
නිවන් සැප ලැබේවා! ලෙස සුභ පැතිය නොහැකිද? මේ ලෝකයේ විවිධාකාර සැප තිබේ. සියලුම සත්වයෝ ඒ සැප සම්පත් විඳින්නට දැඩි සේ කැමැත්ත දක්වයි. ඒ සියලුම...
Subscribe to:
Posts (Atom)