අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, March 03, 2024
ලෝක වනජීවි දිනය

3/03/2024 12:10:00 pm

ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස...

Read more »
Saturday, March 02, 2024
එච්. සී. පී. බෙල්

3/02/2024 02:53:00 pm

  බෙල් පාටියෙන් අපේ යටගියාව ගොඩ ගත් එච්. සී. පී. බෙල් ලංකාවේ පුරාවිද් ‍ යාවත්, බෙල් කියන නමත් හරියට ගහට පොත්ත වගේ. ලංකාවේ පළමුවැනි පුරාවිද් ...

Read more »
Friday, March 01, 2024
රැවටෙන්නට පෙර

3/01/2024 04:23:00 pm

  ඇය මට ආදරය කළේ ඉහළ උගත්කම් දැකලයි මගේ කැදැල්ලට ආවේ රැස්කළ ධනයම පතලයි නිරතුරුවම ළඟ හිටියේ පැතිරුණු කිතුගොස හිතලයි හරි සතුටින් දැන් ඉන්නේ මේ...

Read more »
Thursday, February 29, 2024
මල් වලට පැන් ඉහින්නේ ඇයි  ?.

2/29/2024 07:02:00 pm

මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි කියලා ඔබ දැනසිටියාද..? අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද? ඒ ඇයි........අප ස...

Read more »
Wednesday, February 28, 2024
බලය විප්ලවය සහ අරගල

2/28/2024 06:15:00 pm
2

  මේ   පැරණි කතාවක්. දේශපාලන පොරපිටිය රත්වෙන විට එහාටත් මෙහාටත්  කෝන්තර පිට කරනවා. ඇත්ත උනත් විෂ කටු ඇනෙන්නා වගේ දැනෙනවා . බලය ලබා ගැණීමේ අර...

Read more »
Tuesday, February 27, 2024
අහිමි  මුල මැද අග

2/27/2024 09:49:00 pm

අහලා බලමු අපේ ලස්සන ජන කතාවක්. ඉස්සර කාලේ ගම් වල තිබුනේ කෘෂිකර්මය මුල් වුන ආර්ථික ක් ‍ රමයක්නේ.ගමේ ගොඩක් අය කලේ භෝග ජාති වගා කරන එක තමයි.මේ ...

Read more »
අවධානය   යොමුවිය යුතු කොකෝවා වගාව.

2/27/2024 01:43:00 pm

මගේ ගස මගේ චොකලට්.. අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති. ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආ...

Read more »