අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2024-02-10
අරන් වෙස් පිස්සෙකුගෙ නැටුවේ

2/10/2024 02:59:00 pm

විජේසිරි ජයසේකර යන් විසින් මුණු පොතට එක් කල නිර්මානයක්. සැබැවද මේ අදහස් ගොන්නට ගැලපෙන්න පුළුවන්... මේ නිර්මාණයට ලැබුන ප්‍රතිචාර කිහිපයකුත් ...

Read more »
2024-02-09
 ලංකාවේ විශාලතම සෙල් ලිපිය

2/09/2024 12:06:00 pm

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර...

Read more »
2024-02-08
ඇන් ඇක්සිඩන්ටයක්

2/08/2024 11:20:00 am
1

කමල් පී අලහකොන් - මුණුපොත. ඊයේ "ඇන් ඇක්සිඩන්ටයක්" සිදුවිය. අප ගිය වාහනයට අතුරු පාරකින් දැම්ම ත් ‍ රීරෝද කරුවෙක් ඇන්නේය. "ඇන් ...

Read more »
2024-02-07
වවුනියාවේ කිඹුලාගල (නන්දිමිත්‍ර යෝධයා උපන් )

2/07/2024 10:13:00 am
1

වවුනියාව නගරයේ සිට වැලිඔය දක්වා වැටුණු B442 මාර්ගයේ පාරේ කි. මී. තුනක් යනවිට මාමඩුව හන්දිය හමුවෙනවා. මේ හන්දියෙන් හැරිලා කි. මී. 12ක් යනකොට ...

Read more »
2024-02-06
තත්වය රැකගන්න

2/06/2024 11:54:00 am

දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී, අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්, සිංහයාට චැලේන්ජ් කරාලු. "අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් ...

Read more »
2024-02-05
2024-02-04
චන්දන ග්‍රාමය හෙවත් හදගිරිය

2/04/2024 11:29:00 am

Lalith Kekulthotuwage ඓතිහාසික චන්දන ග් ‍ රාමය හෙවත් හදගිරිය වර්තමානයේ වැලිගෙපොල ප් ‍ රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදගිරිය හදගිරිගොඩ වසම් දෙකෙහි ...

Read more »
2024-02-03
සින්නක්කර බෑ ඔන්න .

2/03/2024 09:31:00 pm

පුරන් වුණත් මට නොදෙනා වපුරන්න... තරන් නෑ නුඹට සිත මා මඩවන්න... අරන් නැවුම් මානෙල් මල පුබුදන්න... දියන් මටත් සින්නක්කර බෑ ඔන්න ... කඩන් මීවදය...

Read more »
2024-02-02
නස්රුදීන්  - මෙයට උපගුරු .

2/02/2024 03:51:00 pm

අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍...

Read more »