අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Saturday, January 13, 2024
ප්‍රජාතන්ත්‍රික සමාජවාදී.........

1/13/2024 04:36:00 am

ශ්‍රී ලංකාව හැදුන්වු නම් ශ්‍ර්‍රී ලංකාව ආමු ද්විප , ඉන්දියන් සාගරයේ මුතුඇටය , ඉළංගෙයි , ඉළංදු , ඉළනාර , ඊළ , ඊළාම් ( මෙය දමිල භාෂාවෙන් ලක් ‌...

Read more »
Thursday, January 11, 2024
උතුරේ අරුන් සිද්ධාර්ථන් .

1/11/2024 10:52:00 pm

notes of imaginary   . ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා. මෙරටඅරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු...

Read more »
තොපි දෙන්නා නාඬා හිටු..!

1/11/2024 12:07:00 pm

"එතකොට හාමුදුරුවනේ මට කසාද කොලේ ලියන්න පුළුවන් මල් හාමිගෙ නම විතරයි..??" පසුපස බිරාන්තව සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා ගැස්සී ...

Read more »
Wednesday, January 10, 2024
අහිමි හිමිකම්

1/10/2024 09:24:00 am

notes of imaginary සින්නක්කර ලියාගන්න බැරිඋණු පලියට උයන් තෙරේ ගී ගයන්න තහන්චි නෑ මට තනිකම උහුලනු නොහැකිව ඉකි බිඳිනා කළ පන්හිඳ ළඟ කවියක් වී ...

Read more »
Tuesday, January 09, 2024
දුර ඈත ළඟපාත

1/09/2024 11:36:00 am

වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා මෙහ...

Read more »
Monday, January 08, 2024
ඕපාදූප

1/08/2024 01:08:00 pm

  එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් ලෙස හැම අවුරුද්දකම රට වැසියන්ට දානයක් දෙනවා. දවසක් දානෙ දෙන දවස උදාවුනා. සේවකයො දානෙ පිළියෙල කරන වැඩ පටන් ගත...

Read more »
Sunday, January 07, 2024
යක්ෂ ගෝත්‍රිකයන් විසු රිටිගල

1/07/2024 07:20:00 am

රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් කාලයේ යක්ෂ ගෝත් ‍ රික ජනතාවක් විසූ ප් ‍ රදේශයක් බව සමහරු පවසනවා. දැන් අනුරාධපු...

Read more »
Friday, January 05, 2024
තාක්ෂණ ශිල්පි පරම්පරාව.

1/05/2024 09:58:00 pm
2

  නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග් ‍ රාම් ‍ ය ව් ‍ යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට ...

Read more »