අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2023-10-08
හමාස්  සටන්කාමීන්  ඊශ්‍රායලයට  ප්‍රහාරයක්

10/08/2023 08:38:00 am
1

Shanaka Madhushan Liyanagama  ගේ සටහනකි. ඊශ් ‍ රායලය හා පලස්තීනය අතර ගැටුම අළුත් වටයකින් ආරම්භ වී තිබෙනවා. පලස්තීන හමාස් සටන්කාමීන් අද (07) ...

Read more »
2023-10-07
දන්න කතාවේ, නොදන්න කතාව

10/07/2023 11:30:00 am
2

දන්න කතාවේ, නොදන්න කතාව...! අපි ඉස්සර ඉඳලම දන්න කතාවක් තමයි හාවගෙයි, ඉබ්බගෙයි කතාව. අපි මේ කතා මාලාවේ පළමු පරිච්ඡේදය ඇතිවෙනකල් අහල තිබුණට,...

Read more »
වරයක්.

10/07/2023 11:25:00 am
2

සිය තිස් වැනි විවාහ සංවත්සරය සමරනු වස් එම යුවල දේවාලයට ගොස් පූජාවක් පැවැත්වූහ. එවිට ඔවුන් ඉදිරියේ ප් ‍ රාදූර්භූත වූ දෙවියෝ " ඔබ දෙදෙන ස...

Read more »
2023-10-05
රාත්‍රිය

10/05/2023 09:32:00 pm
4

සී තලට පෙඟුණු මේ රාත්තිරි යාමයේ කඳුයාය නිදිවරා සුසුම්ලයි වරින්වර තරු ඇහැක් දල්වලා හොයනවිට සඳ එළිය කළු වළාවක් ඇවිත් වහගත්තෙ සඳ පළුව . රැහැයිය...

Read more »
 ලෝක සත්ව දිනය'

10/05/2023 08:11:00 pm

මම මේ අලි ඇතුන් ඉතා කෘාර විදිහට මරා දැමීමට තදින්ම විරුද්ධ වෙමි. මේ මිනිස් අලි ගැටුමට විසඳුම අලි මරා දැමීම හෝ අලි නිසා මිනිසුන් විනාශ කිරීම ...

Read more »
2023-10-03
අඹන්වෙල නිළමේගේ  හිටිවන කවි

10/03/2023 10:20:00 am

"ඔහෝයියා!ඔහෝයියා!!අවුල්නාද සපිරිවර්දනේ දින දින සපිරි වර්දනේ කළුත්,සපුත්,සවුන්දිරිස්- ලමිත්,කුමිත්,සුමිත්තරිත් කිරිත්,ගිරිත්,පවුත්තරිත්-...

Read more »