අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, October 01, 2023
දඹුළු යාම සහ තලගොයි මැරීම

10/01/2023 12:40:00 pm

තල ගැන කල මේ වියමන මුණු පොතෙන් ගත්තේ. සටහන Nandika Beddegama ගේ වෑයමක් වෑයම පිලිබදව එතුමන්ට ස්තුතියි . දඹුලුත් වැඳගෙන තලගොයිත් මරන් ...

Read more »
Monday, September 25, 2023
යන්නට අවසරයි

9/25/2023 09:01:00 am

නර්ස් නෝන පහුකරගන චිරිස් බිරිස් හඬ නංවන හර්ස් එකේ බ්රේක් පාර මෝචරියේ දොර අද්දර... සිකුරිටියෙක් ඕනැම නෑ සිකුරට ...

Read more »
Friday, September 22, 2023
නිවිති - දියවැඩියාව නිසා ඇතිවන තුවාල වලට ගුණයිි.

9/22/2023 06:32:00 pm

නිවිති අවධාණයට ලක් නොවු එළවළුකි. රස කර ගෙන පිසීමට සලාදයක් ලෙස ආහාරයට ගැණීමට නිවිති යොදා ගැනේ. බොහෝ විට පරිප්පු  අධික අල වර්ග හා එක්ව පිසිමට ...

Read more »
Wednesday, September 20, 2023
වැහි දළු හා ගිනිදළු  !!

9/20/2023 06:32:00 pm

මහ විසාලෙට දුරට ඇදි ඇදි ගියත් අහසක් දුක දරාගෙන වළාකුළු ගැබ්බර උණේ නම් අපේ කඳුළුත් එයා අරගෙන සිලි කවරෙකට අඩුවැඩිය ටික පුරෝගන්නට විඳපු දුක ගැන...

Read more »
Tuesday, September 19, 2023
නාඩගම්කාරයෝ.

9/19/2023 05:59:00 pm

බ්‍රෙස්ලට් චුවිංගම් සිහිනයේ සිට වොක්ස්වගන් කාර් නිෂ්පාදනය දක්වා ඇදගෙන ආ ජනතාවට දැන් තව තවත් සිහින පෙන්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ...

Read more »
Sunday, September 17, 2023
Saturday, September 16, 2023
බඩ ගින්නේ දකින සිහින.

9/16/2023 07:00:00 pm
1

  අපි ඉන්නේ හාමතේය. බොහෝ සම්පත් දස අතේ විසිර තියෙන බවත් ඇත්තය. ඒත් මේවා එකලස් කර සුන්දර නිර්මාණ බවට පත් කිරීමට මෙ කාලය ද ? බෙලිහුල්ඔය සං...

Read more »
Friday, September 15, 2023
බා බා බා කිකිළී

9/15/2023 02:54:00 am
1

රෑන කිතුල් නිල් වරළී පුළුන් රොදක පැහැ ඉසිලී අඩසඳවන් පටු නළලී පුරහඳටම අතවැනිලී පිරුණු රෝස මල් කොපුලී වත මත මැලවී පැතලී නීල උපුල් නෙත් සඟලී හී...

Read more »
Thursday, September 14, 2023
සත්කුළු පව් විලාශයෙන් නුඹ  සිටියා අම්මේ .

9/14/2023 08:37:00 am

අත පා මුදු පය පා මුදු නැත දිලුණේ සිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේ වත බබළන මඳහස මයි මට වටනේ අත හැරියේ හුස්මද අපවද මවුනේ...

Read more »