අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2023-07-28
වෙනස

7/28/2023 03:07:00 pm

පිඹිනවා වගෙ ඇහෙනවා මට පැට්ටේරියේ හයේ සංඟුව ඔබ එතැයි මග බලනවා මම නැවතිලා පෙර උන්නු වංඟුව මේ තමයි ඉරණම අපේ දැන් දුක් වෙන්නෙ ඇයි අනේ බම්ඹුව ලත...

Read more »
2023-07-25
ආචාර්ය ඊ.ඩබ්ලිව් . අදිකාරම් මැතිතුමා.

7/25/2023 04:07:00 pm

තම වැටුපෙන් රුපියල් දහය බැඟින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹූ ආචාර් ‍ ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා ෴ 1905 වසරේ මාර්තු මස 29 ...

Read more »
2023-07-21
මේක මරු රටක්.

7/21/2023 01:08:00 pm

මන්ත්‍රියෙක්, රාජ්‍ය ඇමතියෙක් , ඇමතියෙක් කියන චරිතවලට වටිනා කමක් තියෙන්න ඕනි. ඒත් සමහරු වැඩ කරන්නේ - වළං කඩේට පැන්න ගොන්නු වගේ. දන්නවනේ ගො...

Read more »
2023-07-17
(  අ) සමබර මාධ්‍ය.

7/17/2023 12:03:00 pm

දකුනේදී මාලිමාවක් වුයේ නම්  අලි, පොහෝට්ටු  ටෙලිපෝනයෙන් පහර කෑමටත් , අලියෙක් වුවොත් මාලිමාවෙන් , ටෙලිපෝනයෙන් පහරකෑමටත්, පොහොට්ටුවක් වුනොත...

Read more »
2023-07-16
මා වෙනුවෙන් පමණක්ම නොවෙයි .

7/16/2023 10:02:00 pm

මහතුනේ මේ මහා වෑයම මා වෙනුවෙන් පමණක්ම නොවෙයි ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය අර විසල් ප් ‍ රාසාද පවුරු තුළ අපේ දහදිය කඳුළුද අපේ බදු මුදල්ද නිධ...

Read more »
2023-07-14
උදාසීන රජුන් හිංසාකාරී රජුන්ට වඩා අගෙයි.

7/14/2023 04:50:00 pm
2

එදිනෙදා අහල බලන දේවල් සමග සිහිවන එක් දෙයක් නම් ඊසොප් ගේ කතාන්දර අදටත් ගැලපෙන්නේ නොවේදැයි යන්නය.   ඊසෝප්ගේ කතා උපහාසයෙන් සහ උපහැරනයෙන් යුක්ත ...

Read more »
2023-07-12
පින් අණුමෝදනාවක්.

7/12/2023 01:18:00 pm
2

පෙනීම අඩුය. ඒ නිසා ඇතිවු අතුරු ආබාධද ගත වෙලා ගෙනය. බැරිම තැන........................ එක් දවසක මම මගේ ඇසත් අරන් අක්‍ෂි වෛද්‍යවරයෙකු  හමුවිය...

Read more »
2023-07-10
ණයචක්ක පවත්තන සූත්තරය

7/10/2023 12:13:00 pm

නලින් ද සිල්වා ගේ අදහසක්. ජාමූල කරන්නේ අප තව තවත් ණයකාරයන් බවට පත් කිරීම මිස අනෙකක් නො වෙයි. එය කරන්නේත් තම කොන්දේසිවලට අප යටත් කිරීමෙන්. ඔව...

Read more »
2023-07-08
පැවිද්ද.

7/08/2023 03:08:00 pm

හාමුදුරුවරුන් පිලිබදව ලියවෙන පලවෙන දේවල් සුබදායක නොවන කටුක පුවත් වලින් යුක්තය. මේවා බෞද්ධාගමිකයන්ගේ සිත් පාරන සුළුය. දායකයින් ප්‍රතිචාර ...

Read more »
2023-06-20
කිරිකෝඩු

6/20/2023 12:02:00 pm

මාලිගාවෙ කප් හිටෝල පෙරහැර මංගල්ලෙට ,අද කිළි කුණු හෝදල දාලා ගම්මානෙම එළිය වෙලා . අලුත්ම ගොම අරං ඇවිත් ගොම මැටි ගෑවා තනියම සොපි නැන්දළ එක්ක ...

Read more »