අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Tuesday, March 14, 2023
මීනගයා

3/14/2023 02:51:00 pm
1

“මීනගයා “ දුම්රිය ත් පුංචි බිළිදාත් පසු ගිය දිනවල මාධ්‍ය මාතෘකාව බවට පත්විය.  මේ සිද්ධියට සදා චාරයක් නොමැති බවට අපට  හිතෙනු ඇත.සංවර නොවු ම...

Read more »
Monday, March 13, 2023
ඛලීල් ජිබ්රාන්

3/13/2023 10:08:00 am

“මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ. කඳු ශිඛරවල සිට , වනාන්තර සහ ගම් මැදින් යන දිගු වංගු මාවතේ සිට ඇය ගමන් කළ...

Read more »
Saturday, March 11, 2023
මාර්තු දහ වෙනිදා

3/11/2023 11:37:00 am

ම ගේ සටහන් විවාදාත්මක සටහන් බවට පත්වෙලා කියලා හිතුනා. එක් කෙළඹියාන කෙනෙකුට මල පැනලා “ නාකි හම්පඩයින් පෙලට වෙඩි තියා මරා දමන්න “ තරම්   කේන්ත...

Read more »
Friday, March 10, 2023
දින පොත - මාර්තු නවවෙනිදා

3/10/2023 12:10:00 pm
3

හ මුදාව දකුනේ යුද්ධයකට සැරසිලා වගෙයි. අමුතු ආයුධත් අරගන වීදී බැහැලා. ජනතාව ( ශිෂ්‍ය ක්‍රියාකාරීන් ) මර්ධණයට තුවක්කුව වෙඩි උණ්ඩ භාවිතය සැරවැඩ...

Read more »
Thursday, March 09, 2023
දිනපොත - මාර්තු 8

3/09/2023 10:37:00 am

ඊ යේ කාන්තා දිනය.ඊයේ විතරක් කාන්තාවන්ට මුල්ම තැන දීලා. අපේ රටේ කාන්තා ජනගහනය 52% ක් . අධ්‍යාපනයේ, රාජ්‍ය කාර්යාලවල නම් කාන්තා නියෝජනය පැහැදි...

Read more »
Wednesday, March 08, 2023
දින පොත

3/08/2023 11:48:00 am

ම ම දිනපොතක් ලියමින් සිටියා. ටික කලක් යන කොට මටත් නොදැනීම දින පොතේ සටහන් තැබීම නතරවුනා. අද  මාර්තු මාසේ  අටවෙනිදා. ඔච්චමට කියන්නේ අටවන ජනා...

Read more »
Saturday, February 25, 2023
කැරොලිනා මාරියා ඩී ජීසස්

2/25/2023 10:59:00 am

“ජනාධිපතියෝ, උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි.  උන් ඉන්නේ කෝ...

Read more »
Monday, February 20, 2023
පුංචි ඡන්දේ දොරකඩට ඇවිත්.

2/20/2023 09:03:00 am
2

      ටොයියෝ බයියෝ..................වෙනත් වෙනත් විවිධ නම් වලින් ප්‍රතිචාර දක්වනවා. අපිව හදුන්වනවා.හිතවත් වයසක ඇත්තන්ට  බර අවි කියනවා. ප්‍ර...

Read more »
Wednesday, November 23, 2022
පහසු ඇඳුම  සහ ගැලපෙන ඇඳුම

11/23/2022 07:01:00 am

   මුනු පොතෙන් පිටපත් කලෙමි . මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ. මම ර...

Read more »
Friday, November 18, 2022
කුමට මෙවන් රජයක් ?.

11/18/2022 10:03:00 am
2

පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු...

Read more »