මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...
...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත් රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක...
මී දුම ඔහු දන්නේ “ ආරි ” නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය …. කෙනෙකු විය හැක. “ ආරි ………” ට ...
"හයි බ්‍රීඩි" ආණ්ඩුව එන්නේ මොකාටදැ? යි පැහැදිළිය. "හදිසි නීතිය" ට "වාජීකරණ ලබා දී" සම්මත කර ගත්තේ "හාල් ග...
රාත්තිරියෙ හඳ එනකොට යකඩ පොළුවලින් ඇතුළට කලාවැවේ හඳ වතුරේ ඔරු පැද්දා මතක් උණා. හඳ වතුරට තෙමා වැටුණු කෙහෙරැළි ටික ඈත්කරල උඹේ මූණ බලා ඉන්න ක...
වසර අටටකට පෙර පල කරන මේ ගී පදපෙල ගායනය කරන දෙපල ගැන හෝ පද රචනය කල රචකයා ගැන හදුනා ගැණීමේ තොරතුරු මීදුම සතුව නැත. දන්නෙක් වෙති නම් ප්‍රතිචාර...
ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී.. හෙටත් එනවද ලංව ඉන්නට සමුගන්න මොහොතක් කලින්... මමත් නුඹ නැති දුකින් තැවි තැවි ගෙවනවා මහ රෑ ඉතින්....
නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ කැරැල්ලට ඊජිප්තුවේදී මොහොමඩ් කරීම් විරුද්ධ විය , ප්‍රංශ හමුදාවේ අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම් හට මර...