උදේ පාන්දර 5.57 යි . පොලිසියෙන් ඇමතුමක්. ඔබට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා.එයට කට උත්තරයක් ගැණිම සදහා හවස 2.00ට .........පොලිසියට ( ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
උදේ පාන්දර 5.57 යි . පොලිසියෙන් ඇමතුමක්. ඔබට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා.එයට කට උත්තරයක් ගැණිම සදහා හවස 2.00ට .........පොලිසියට ( ...
notes of imaginary
මීදුම.: රවිගේ වැය අය : රවිගේ වැය අය notes of imaginary notes of imaginary
රවිගේ වැය අය notes of imaginary
notes of imaginary
" මැද්ද සූරිය - මුනිඳු වැඩසිටි - වේළුවන ජය මංගලම් සුද්ද සුන් නරනිඳුන් සහ - සෙස් රජුන් නම් කළ මංගලම් ඇද්ද මෙකුමරු- පාපු විස්...
notes of imaginary
මට ලස්සනට අදින්න බැහැ. ඒත් මට හිතෙනවා දවසේ සමහර වැදගත් සිද්ධීන් වලට මගේ හිතට එන ප්‍රතිචාරය කෙටියෙන් පවසන්න. ඒ අදහසට මගක් ලෙස “ සතියේ සට...
දැයේ සංගීතයත් දැයේ සුගායනයත් සේම දැයේ සංස්‌කෘතික ආත්මයේ පරම පිළිබිඹුවද වූ අමරදේව අප්‍රමාණ කලාකරුවාණෝ ස්‌වකීය අමරණීය නාමය හැම ජන හදවතක්...
අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්...