
මට ලස්සනට අදින්න බැහැ. ඒත් මට හිතෙනවා දවසේ
සමහර වැදගත් සිද්ධීන් වලට මගේ හිතට එන ප්‍රතිචාරය කෙටියෙන් පවසන්න. ඒ අදහසට මගක් ලෙස “ සතියේ සටහනට ” පුංචි චරිත දෙක තුනක් එකතු කර
ගන්නවා.
බුරුවාගේ පිටේ තියෙන බර අපිව සුරා ගෙන ගොඩ
කර ගත් ධනය - සම්පත්.
අපි ඉතින් හැමදාමත් සටන් කාමියි. එත් වැඩක්
නැහැ.කරන්නේ මෝඩ වැඩ. හැමදාමත් වරද්දගෙන කම්පා වෙනවා.
බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා. දවසින් දවස
චරිත එකතු කරගන්න හිතනවා ඒ චරිතත් එක්ක මගේ අදහස් පළකරන්න
පුළුවන් වෙයිද කියලා උත්සහා කරනවා.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.