හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් . මින් ප...
.jpg)
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් . මින් ප...
මේ වියමන කරන්නේ මැතිවරණ පැවත්ෙවන කාල හෝරාවේ සිටදීය. ඡ ණ්ද උණක් නැති මට මා දුටු ඡණ්ද පත්‍රිකාවේ සිටි නාමල් රාජපක්‍ෂ ජනාධිපතිවුවත් ආත...
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉවරයි. කන් දෙකට ඇස් දෙකට කන් කරච්චලය එවර වුනාම මනසට දැනෙන්නේ අප්‍රමාන විවේකයක්.මීදුම රූපවාහිණී ජාල අත්හැර...
විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම රටේ ඒකීය භාවයට තර්ජනයක්! - ආචාර්ය දයාන් ජයතිලක මුස්‌ලිම් කොංග්‍රසයත් ටී.එන්.ඒ. සංවිධානයත් පොදු අපේක්‍ෂක ම...
සබද, ඔබ සැමට සුබ නවවසරක් වේවා! 2015 නව වසර උදාවත් සමගම මීදුම ප්‍රාර්ථණය කරයි. notes of imaginary
මීරිය බැද්දේ නාය ගියා. වැස්සා වැස්සා......... තාමත් වහිනවා. වැස්ස ගැන කරන කතා අතරට ජනාධිපතිවරණය ආවා . චැනල් වලින් හැම දෙනාම මඩ ...
සු ද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි...
මේ නොවැම්බර් මාසයයි . සැප්තැම්බර් සිට ජනවාරි මැද දක්වා මධ ්‍ය ම කදුකරයට වැසි ලැබේ . මේ ප ්‍ර දේශවල පැරණි පාරම්පරික ගොවි ජනතාවට මේ වැස්...