අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, January 08, 2012
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.

1/08/2012 08:13:00 pm
3

දුරුතු පෝදා අපට සිහිවන්නේ කැළණියයි. එහෙත් මෙකල නම් දුරුත්තේ නොව දිනපතාම මාධ්‍ය විසින් කැළණිය අපට සිහිපත් කරයි. ඒ කැළණිය නම්වු පුදබිම නිසා...

Read more »
Thursday, January 05, 2012
Wednesday, January 04, 2012
Friday, December 23, 2011
රාමුව කැඩුණු වීදුරුව බිඳුණු සරසවි පින්තූරය

12/23/2011 08:41:00 am
1

රාමුව කැඩුණු වීදුරුව බිඳුණු සරසවි පින්තූරය 23 දෙසැම්බර් - දිවයින කතුවැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජ. වි. පෙ. විරුද්ධය.  එසේ විරුද්ධ ව...

Read more »
Tuesday, December 20, 2011
Friday, December 16, 2011
Tuesday, December 13, 2011
Friday, December 09, 2011
බොපත් ඇල්ල -  රත්නපුර.

12/09/2011 07:57:00 pm

බෝපත් ඇල්ලට රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට - දෙවිපහල මාර්ගයෙන් යා හැකිය. පටු විවරයකින් කඩා හැලෙන දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝ...

Read more »