කොටි සංවිධානය යුධමය වශයෙන් අන්ත අසරන තත්වයකට පත්ව තිබේ. ඔවුන් අනියම්ව පාලනය කල ප්‍රදේශවල ජනතාවද පසුගිය වකවානුව තුල ස්වර්ග රාජ්‍යයක් බලාපොරොත...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
කොටි සංවිධානය යුධමය වශයෙන් අන්ත අසරන තත්වයකට පත්ව තිබේ. ඔවුන් අනියම්ව පාලනය කල ප්‍රදේශවල ජනතාවද පසුගිය වකවානුව තුල ස්වර්ග රාජ්‍යයක් බලාපොරොත...
අතීතයේ අප අතරේ භාවිතාවූ කොමිනියුස්ට් වාදය එකල පැවති ආණ්ඩුවලට අද ත්‍රස්තවාදය තරම් බියගෙන දෙන පදයක්. කොමිනියුස්ට්වාදීන් සහ සමසමාජ වාදීන් පිලිබ...
1970 දශකය කොටි සංවිධානය බිහිවිමේ වාතාවරණය ඇතිවු යුගය ලෙස සැලකේ.සන්නද්ධ කන්ඩායම් බිහිකල නායකයින් එකල ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංග...
ප්‍රභාකරන් මීදුම තුල සටහනකට පාදක නොවුනේ මන්ද යයි මම බොහෝ විට සිතමි. භූමියේ අයිතියත් මිනීමැරීමේ අයිතියත් පැහැර ගැණීමේ අයිතියත් නොමැතිව සර්ව ...
ඉන්දියාවේ “ඒෂියන් ඒජ්”පුවත් පත සමග පෙබරවාරි 19 වෙනිදා සම්මුඛ සාකච්චාවකට එක්වන විපක්‍ෂ නායකතුමාගේ දේශමාමක යහපත් ආකල්පයෙන් යුතු පුකාශ කිහිපයට ...
භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රක...
පුජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්වු පසු “උනුත් එකයි -මුනුත් එකයි “කියා කියන්න හැකියාව තිබු දේශපාලන පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මම දුටුවෙමි...
මව් බිම නැත්නම් මරණය කියා අපට ඉගැන්වු ජවිපය පසු කලක මව් බිම මහින්දයන්ට බාර දී තම පක්ෂ යට මරණය තෝරා ගත්තේය.අද ජනතාවගේ සටන් පාඨය වී තිබෙන්නේ ම...
ආණ්ඩුව උත්තර පත්‍රයකුත් එජාපය සහ ජවිපෙය ප්‍රශ්න පත්‍රයකුත් මධ්‍යමම සහ වයඹ ඡන්දදායකයින් වෙත බෙදා දී තිබේ. 14 දා පස්වරු 4.00වන විට ඡන්දදායකයි...
කාලයට ප්‍රශ්නය තල්ලු නොකර ප්‍රශ්නය කරට ගෙන විවේකයක් විරාමයක් නොදී මාවිල් ආරු වල සිට මුලතිව් දක්වා පැමිණි ගමන අද කාටවත් විස්තර කලයුතු පැහැදි...