රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-07-02

මැණික් කතා



සබරගමුව මැණික් කර්මාන්තයට ප්‍රසිද්ධයි.එයිනුත් රත්නපුර දිස්ත්‍රික්කය විශේෂිතයි.මැණික් කර්මාන්තයත් සමග බැදුණු භාෂා විලාසයක් තියෙනවා.

අඩි 8*4 ප්‍රමානයේ කැණීමක් - පතලක් ලෙසයි හදුන්වන්නේ. පතල් භුමිය තුල භාවිතා වන සහ යොදා ගන්නා උපකරන
දබරය ,
දබර කූඩය
දබර මඩුව
කටේ තට්ටුව
තට්ටු ගැසීම
කැකිල්ල
කැකිල්ල කොටුව
කතිර පට්ටලේ
කැට කූඩය
කට්ට කූඩය -
මැණික් වට්ටිය
මුළු කත්තුව - තට්ටුව මුළු හතරේ සහ මැද මුක්කුවේ මැදට ගසන උස් මුක්කුව
ඉල්ලම -
දෝණ
හබේස් - සංඥාවක්.
ඉල්ලම් කමත
ගැරීම
නාඹුව බැලීම
පතල් වාඩිය
වතුර පොම්පය

සුමාන කාසි - පතල් කම්කරුවන්ට සතිපතා දෙන යැපීම් දීමනාව
පතල් හවුල - ආයෝජකයින් කණ්ඩායමක් සිටින විට එක් එක් අයගේ කොටස
වෙන්දේසි කිරීම - අලෙවි කිරීමේදි විවෘත වෙලදපල
සන්නම - මද වටිනාකමින් යුතු ඉතිරි වන මැණික්
ගෙව්ඩ ඔට්ටුව ආරනුල පසිංගලය රබහ - මැණික් වර්ග කිහිපයක්.
පතල් ඉටිපන්දම්.

ඔය වගේ නම් වලින් හදුන්වනවා.

A day in the life 
ජීවිතයෙන් දවසක් .