අඩි 8*4 ප්‍රමානයේ කැණීමක් - පතලක් ලෙසයි හදුන්වන්නේ. පතල් භුමිය තුල භාවිතා වන සහ යොදා ගන්නා උපකරන
දබරය ,
දබර කූඩය
දබර මඩුව
කටේ තට්ටුව
තට්ටු ගැසීම
කැකිල්ල
කැකිල්ල කොටුව
කතිර පට්ටලේ
කැට කූඩය
කට්ට කූඩය -
මැණික් වට්ටිය
මුළු කත්තුව - තට්ටුව මුළු හතරේ සහ මැද මුක්කුවේ මැදට ගසන උස් මුක්කුව
ඉල්ලම -
දෝණ
හබේස් - සංඥාවක්.
ඉල්ලම් කමත
ගැරීම
නාඹුව බැලීම
පතල් වාඩිය
වතුර පොම්පය
සුමාන කාසි - පතල් කම්කරුවන්ට සතිපතා දෙන යැපීම් දීමනාව
පතල් හවුල - ආයෝජකයින් කණ්ඩායමක් සිටින විට එක් එක් අයගේ කොටස
වෙන්දේසි කිරීම - අලෙවි කිරීමේදි විවෘත වෙලදපල
සන්නම - මද වටිනාකමින් යුතු ඉතිරි වන මැණික්
ගෙව්ඩ ඔට්ටුව ආරනුල පසිංගලය රබහ - මැණික් වර්ග කිහිපයක්.
පතල් ඉටිපන්දම්.
ඔය වගේ නම් වලින් හදුන්වනවා.
ජීවිතයෙන් දවසක් .







No comments:
Post a Comment