අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2024-03-31
ලොකු බඩක් මහ කරදරයක්.

3/31/2024 11:15:00 am

ලොකූ නෙරා ඇති බඩට කවුරුත් කැමති නැහැ. එය හුදෙක් ලස්සන නොවන අතර බොහෝ විට ඔබ සැබවින්ම කැමති දෙයක් ඇඳීමෙන් ඔබව වළක්වන එක් දෙයක් වනු ඇත. අපේ ...

Read more »
2024-03-30
 පන්නිල

3/30/2024 03:45:00 pm

පන්නිල ගම රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරකට වෙන්නට පිහිටා ඇත. තුන් පැත්තකින් සිංහරාජ වනාන්තරයෙන් වටවූ ගම මැද ...

Read more »
2024-03-29
 The Dali, ඩාලි

3/29/2024 07:06:00 pm

  ෆ් ‍ රැන්සිස්   ස්කොට්   කී     Francis Scott Key Bridge    පාලම   කඩා   වැටීමට   තුඩු   දුන්   අවස්ථාවන්හි   විස්තර   භාණ්ඩ   නෞකාවේ  ...

Read more »
ඉලපත  - (ඉලිපොත)

3/29/2024 06:01:00 pm

අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම්...

Read more »
2024-03-28
බරණ ගණිතයා

3/28/2024 10:05:00 am

Kamal P Alahakoon මාතර යුගයේ හිටි කවියන් අතර, සංකීර්ණ චරිතයක් "බරණ ගණිතාචාර්ය තුමා". සාමාන් ‍ යය වහරෙදි "බරණ ගණිතයා". පෘ...

Read more »
2024-03-27
මොස්කව් ප්‍රාහාරය.

3/27/2024 10:33:00 am

මොස්කව් ප්‍රසංග ශාලාවක අවම  වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකුට මරු කැඳවූ මොස්කව් ප්‍රසංග ශාලාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයි...

Read more »
2024-03-26
නැකත් සහ අරුන් ගැන කතා බහක්.

3/26/2024 12:02:00 pm

නැකැත් ගැන මා ලියූ ලිපියේ මට අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ කරුණු දෙකක්. එකක් සිංහල සංස්කෘතියේ විවිධත්වය අනුව අවුරුදු නැකැත් සීට්ටු කිහිපයක් තිබ...

Read more »
2024-03-25
කට පරිස්සම් කර ගනිමුු

3/25/2024 11:43:00 am

මුඛයෙන් දුර්ගන්ධය පැවතීම ඔවුන්ගේ ආත්ම විශ්වාසය, සමාජ අන්තර්ක්‍රියා සහ සමස්ත සෞඛ්‍යයට බලපාන විශාල පිරිසක් මුහුණ දෙන ගැටලුවකි. දුර්ගන්ධ අප්‍රස...

Read more »
2024-03-24
කථානායකවරයාගේ හෙළිදරවුව

3/24/2024 08:08:00 pm

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඉතා බරපතළ හෙළිදරවුවක් කළා. තමාට විදේශීය හා දේශීය බලපැම් තිබුණ බවටත් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමටත් ක...

Read more »