අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-11-22
ප්‍රභාකරන්ගේ ගුරුවරයා...

11/22/2025 10:00:00 pm

සෙරවමුත්තු කන්දරාසා කියන්නේ ප්‍රභාකරන්ගේ දෙමාපියන් ගෙදරට ගෙන්නවලා තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරපු ගුරුවරයා. (සිංහල ජනමාධ්‍යයට අ...

Read more »
2025-11-21
කාටද ලෝකය ඇත්තටම අයිති...?

11/21/2025 10:00:00 pm

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්...

Read more »
2025-11-20
අද විශ්ව ළමා දිනය .

11/20/2025 10:00:00 pm

අද විශ්ව ළමා දිනය . අපි ළමා දිනය ලෙස සලකන්නේ ඔක්තෝම්බර් පලවෙනිදා. දරුවෝ මේ ලෝකේ තියෙන වටිනාම සම්පත. දරුවන් නැති නිවසක් හරිම පාලුයි. ඉතින් දර...

Read more »
2025-11-19
යමු අපි සිරිපාදේ.

11/19/2025 08:30:00 pm

සිරිපාදේ යද්දී කට වරද්ද ගන්න එපා කියල පැරැන්නෝ කිවේ කට කහනවට නෙවෙයි. සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ ය...

Read more »