අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,

14 – ලෝක දියවැඩියා දිනය

නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය

නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය

නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය

නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය

නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

Random Post

2025-01-05
කටු අතැර මල සිබිමු

1/05/2025 09:48:00 pm

 කවියා මිනිස් සිත හා ජීවිතය කියවයි. හේ සොබා දහම විදියි. ඔහු මිනිසා විසින් නිර්මිත භෞතික බුද්ධිමය හා කාව් ‍ යමය ලොකය ගවේෂණය කරයි.ඉන්පසු එයින්...

Read more »
2025-01-04
පස්‌ගෝ රස චතුමධුර

1/04/2025 07:47:00 pm

Manel Abeysinghe පස්‌ගෝ රස චතුමධුර සහිත ලක්‌වැසියන්ගේ ආහාර පාන. ක්‍රි.ව. 1284 දී ලංකාවට පැමිණි දේශගවේෂකයකු වූ මාර්කෝපෝලෝ සහල්, කිරි හා මාංශ ...

Read more »
2025-01-03
ගොඩ හොද්ද

1/03/2025 04:57:00 am
1

ගොඩ හොද්ද ගැන අහල තියෙනවද? පහුගිය දවසක මේ ගොඩ හොද්ද ගැන කෙනෙක් අහල තිබිල මතක්වුණා ඉස්සර කාපු ගොඩ හොදි ගැන. " ඔය ගොඩ හොද්දක්වත් ඉක්මනට...

Read more »
2025-01-01
සුබ අලුත් අවුරුද්දක්.

1/01/2025 09:18:00 pm

2025 ත් උදාවුනා කියමුකෝ. රටේ නම් උත්තර නැති ප්‍රශ්න වැලයි. වර්තමාන පාලනය උත්තර සපයයි කියලා හිතාගෙන ඉන්නේ. එක එක්කෙනා නම් නොයෙක් කතා කියනවා. ...

Read more »
2024-12-31
ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු

12/31/2024 09:02:00 pm
2

ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා කියලා කියමනක් අහලා තියෙනව නේද .එහෙනම් බලන්නකො මේ කතාවත් අහලා ලංකාවේ පිටිසර ගමක ඉතා දක...

Read more »
2024-12-29
එතකොට මම සියඹලා ගෙනල්ලම නැද්ද...?

12/29/2024 09:59:00 pm
3

මේ කියමන මේ තරමටම ප් ‍ රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි.. එක්තරා ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මේ මනුස්සය...

Read more »
2024-12-28
මිතුරන් අඩු කර ගන්න.

12/28/2024 10:25:00 pm
1

ත රුණ ගැහැණු ළමයෙක් වයෝවෘද්ධ කාන්තාවක්ගෙන් මෙසේ ඇසුවාය. "මට ඇත්තටම ජීවිතයේ මිතුරන් අවශ්යද..?" මහලු කාන්තාව පිළිතුරු දුන්නේ. ...

Read more »