බතල දියවැඩියාව ඇති අයට හොඳයි . බතල යනු අඩු ග්ලයිසමික් ආහාරයක් වන අතර එයින් අදහස් වන්නේ ඒවා රුධිරයේ සීනි මට...
2024-04-16
2024-04-15
අලුත් අවුරුද්ද හා අපේ රටේ රෑපවාහිණී කලාව..
4/15/2024 05:46:00 pm
සුසන්ත පිටුවලගේ ඉස්සර පිපුණු එරබඳු මල් දැන් ගමේ කොතනකවත් දකින්න නැත. ඉස්සර අවුරුදු සමයට අඹ අත්තක , කොස් අත්තක බැඳපු ඔන්චිලා, දැන් දැන් ගෙවතු...
2024-04-14
වැඩ ඇල්ලීම , අත හැරීම හා අම්මා..
4/14/2024 04:11:00 pm
වැඩ ඇල්ලීම , අත හැරීම හා අම්මා.. සාමාන් යයෙන් අපෙ අම්මා වැඩක් නොකර නිකරුණේ බලා ඉන්නා මොහොතක්, මගේ මතකයේ නැත. බලන බලන හැම වෙලාවක ඇය කුමන හෝ...
2024-04-13
සිංහල අවුරුද්ද අප්‍රේල් 13 14 තමයි
4/13/2024 05:05:00 pm
අවුරූද්දක ම වගේ මතුවෙන ප්‍රශ්නයක්. මේ ගැනත් මා ලිපි රාශියක් ලියා තියෙනවා. මා තාරකා විද්‍යාව ගැන හරි ජ්‍යොතිෂය ගැන හරි දන්නෙ නැති නිසාත් ජනශ්...
2024-04-12
නිවන් සැප ලැබේවා!
4/12/2024 03:51:00 pm
නිවන් සැප ලැබේවා! ලෙස සුභ පැතිය නොහැකිද? මේ ලෝකයේ විවිධාකාර සැප තිබේ. සියලුම සත්වයෝ ඒ සැප සම්පත් විඳින්නට දැඩි සේ කැමැත්ත දක්වයි. ඒ සියලුම...
Subscribe to:
Comments (Atom)