අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,

14 – ලෝක දියවැඩියා දිනය

නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය

නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය

නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය

නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය

නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

Random Post

2022-07-22
කරීම්ගේ අරගලය.

7/22/2022 11:12:00 pm
2

නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ කැරැල්ලට ඊජිප්තුවේදී මොහොමඩ් කරීම් විරුද්ධ විය, ප්‍රංශ හමුදාවේ අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම් හට මරණ ද...

Read more »
2022-07-21
නස්රුදීන් -  අවුරුදු ඇවිත්.

7/21/2022 08:39:00 pm

න ස්රුදීන් ගැන කවුරුත් අහලා ඇති. අපේ අන්දරේ වගේ.  අන්දරේ නම් රජ වාසලට සේවය කලා නස්රුදීන් සුල්තාන්ට සේවය කලත් නිදහස් ජීවිතයක් ගෙව්වා කියලා නි...

Read more »
2022-07-18
විනයො නාම ශාසනස්ස ආයු !

7/18/2022 10:50:00 pm
2

මීදුම බෞද්ධයෙකි.  යතිවරුන් ඇසුරු කරන එහෙත් යතිවරුන් තෝරා බේරා ගෙන ගෞරවණීය ලෙස සලකන බෞද්ධයෙකි. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අස...

Read more »
2022-07-17
ඉස්කෝලේ

7/17/2022 02:21:00 am
2

ඩෙල්ෆ් දූපතේ පාසලක් එකමත් එක කාලෙක මේ රටේ හිටපු පුංචි එවුවො සුදු සපත්තු ,මේස් දාල ජැන්ඩි පහට සුදු ඇඳගෙන පොත් බෑග් එකත් අරගෙන ගියාලු ඉස්කෝලේ ...

Read more »
2022-07-16
අපි බලා ගෙන ඉමු.

7/16/2022 11:48:00 am
7

මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි. මේ පැය ඔරලෝසුව...

Read more »
2022-07-15
මාර්ක් සකර්බර්ග්.

7/15/2022 04:35:00 pm
9

එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක් සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි ම...

Read more »
අවනඩුවක් .

7/15/2022 12:31:00 am
8

වි දුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර  දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා...

Read more »
2022-07-13
නරිත් හිතන්න පටන් අරන් .

7/13/2022 09:26:00 pm
5

notes of imaginary   අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ. මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ. අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්. මට...

Read more »