අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Tuesday, December 24, 2024
මිරිදිය  ආඳා

12/24/2024 08:53:00 pm

මිරිදිය ආඳා හා බැඳුණු අපේ ජන ජීවිතය ආඳා ගැන අපේ රටේ කතා ගොඩයි! ඉතින් එයින් මන් අහල තියෙන රසවත් තොරතුරු ටිකක් කියන්න හිතුනා! මේ ඔක්කොම ...

Read more »
Saturday, December 21, 2024
අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක්

12/21/2024 07:51:00 pm
1

අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ. ඉතින් අපේ දේ වියැකී යන කාලයක...

Read more »
Friday, December 20, 2024
සාගර පලන්සුරිය

12/20/2024 08:00:00 am
1

ආචාර්ය සාගර පලන්සූරිය සාහිත්‍යවේදියාණන් 1908-03-31 උපත ලබා  රට ජාතිය ආගම ප්‍රධානව අපේ භාෂා සාහිත්‍යයේ ක්ෂේත්‍රයෙහි පුළුල් මෙහෙවර උදෙසා ඇප කැ...

Read more »
Tuesday, December 17, 2024
මරිය මග්දලේනා'

12/17/2024 06:44:00 pm

' මරිය මග්දලේනා ශුද්ධවූ බයිබලය තුළ තවත් කැපී පෙනුණු චරිතයක් විය. එහෙත් ශුද්ධවූ බයිබලයේ පවා ඇයගේ සම්පූර්ණ වතගොත සඳහන් වී තිබුණේ නැත. ඊශ් ...

Read more »